උප්පැන්න සහතික, මරණ සහතික, දුම් සහතික සහ තාවකාලික රියදුරු බලපත්‍ර ආදී හොර ලියැකියැවිලි 300කට අධික ප්‍රමාණයක් සමඟ ගම්පොළ මරියවත්තේ දී සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහුගේ ඇඳේ මෙට්ටය යට තිබී තාවකාලික රියදුරු බලපත් සියයක් පමණ සොයාගෙන ඇත.
සැකකරු කියා ඇත්තේ කොළඹින් ඒවා ගෙන ආ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙජිස්ටර් ජෙනරාල් තනතුරට සුදුසු පුද්ගලයෙක් . සැහෙන දක්ෂකම් තියන නිසි විදියට ප්‍රයෝජනයට ගන්නේ නැති එකේ වැරැද්ද. (දී)
අනේ මෙම පුද්ගලයාගේ ලිපිනය පලකරනවද...මමත් උපාධියක් ගන්න කෙනෙක් හොයා හොයා හිටියේ. (දී)