"වැඩි වශයෙන්ම ලෝකයේ ලෝහ භාවිතා කළ ජාතියක් හැටියට ලංකාවට ඉතිහාසයක් තිබෙනවා..යකඩ නිශ්පාදනය කළ ස්ථාන රැසක් මේ වනවිට අපිට සොයා ගැනීම සිදු කර තිබෙනවා..ඒ වගේම ලංකාව දැනට පුරාවිද්‍යා ඝණත්වයෙන් ලෝකයේ ඉහළින්ම ඉන්න රටක් හැටියට වාර්ථා සටහන් වෙලා තිබෙනවා පුරාවිද්‍යා ස්ථාන දෙලක්ෂ පනස් දහසක් පමණ ස්ථාන වලින් අපි තවමත් ස්ථීරව හඳුනාගෙන තිබෙන්නේ ස්ථාන දෙසිය පනහක් පමණයි."
ආතර් සි ක්ලාක් මධ්‍යස්ථානයේ නුතන තාක්ෂණය පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්න ඒ මහතා එසේ කීවේ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාශය සංවිධානය කළ ජාතික පුරාවිද්‍යා සමුළුව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි පැවැත්වූ අවස්ථාවේදීය
පුරාවිද්‍යා ස්ථාන හඳුනා ගැනීමත් ඒවා කලමණාකරනය හා ගවේශනයත් සඳහා ජී පී එස් චනිද්‍රිකා තාක්ෂණය හඳුන්වා දී ඇතැයි ද සනත් පනාවැන්න මහතා කීවේය
පුරා විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් සේවාවන් සිදුකළ ගිහි පැවදි බොහෝ දෙනකු වෙත මෙහිදි ත්‍යාල සමරු සහතිකද පිළිගැන්විණි
පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බන්ඩාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පුරා විද්‍යා වැඩ බලන අධ්‍යක්ෂ (ප්‍රවර්ධන) ජේ. දීපාල් විජේතිලක මහතා ඇතළු පිරිස වැඩසටහන සංවිධානය කැරිණි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අර ලංකාවෙන් යැවූ චන්ද්‍රිකාවට මොකද වුණේ? (නි)
අපේ අය ඉතින් අල්පෙනිත්තක්වත් හදාගන්න දන්නේ නැහැනේ (නි)
මේවා කරන්න බොහෝ වියදම් යනවා. ඒක තමා ප්‍රශ්නේ (නි)
මේක හොඳ වැඩක් අතීතයේ අපේ තාක්ෂනය ගැන දැනගන්න ඒක දියුණු කරන්න පුළුවන් (දී)
එහෙව් ජාතියක අතීතය සහ අනාගතය මේ කුහක අත්මර්තකාමී දේශපලකයන් කන්නේ (දී)
අපේ අනාගත පරපුරට මේවා ගැන හොද අධ්‍යාපනයක් ලබාගත හැකියි.(දී)
'ඉතිහාසය කන්නද' කියලා අහපු නායකයෝ හිටි රටක අප ඉන්නේ. (දී)
කරන්න පුළුවන් නම් හොද දෙයක් (දී)