පාසල් වේලාවේ දී කොළඹ ආනන්ද විද්‍යාලයයේ දෙවැනි වසර සිසුවකුට විදුලි සැර වැදීම සම්බන්ධයෙන් ගුරු සංගම් නායකයකු කළ පැමිණිල්ලක් ගැන විමර්ශනය කිරීමට ළමා රක්ෂණ අධිකාරිය අද රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය බව එහි ආරංචි මාර්ග කියයි.
විදුලිය විසන්ධි නොකළ අබලන් ස්විච් පුවරුවක් අතපත ගාද්දී ඔහුට විදුලි සැර වැදී ඇත.
ඔහු සපත්තු පැළඳ සිටි නිසා ජීවිතය බේරී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. දරුවා රෝහලේ පිලිස්සුම් ප්‍රතිකාර ලබයි.
මේ පැමිණිල්ල කර ඇත්තේ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ජගත් ආනන්ද මහතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම අංශයක්ම ,හැම විෂයක්ම , හැම ආයතනයකම ගුණාත්මකභාවය නැතිකරලා තියෙන්නේ. (නි)
වාසනාවන්ත දරුවෙක් (නි)
මේ ළමයාගේ වාසනාවට එයා බේරුනා. ඔය ඉස්කෝලේ විතරක් නෙමෙයි ලංකාවේ 90% තැන් වල විදුලි ආරක්ෂාව නැහැ. මේක කියවන කී දෙනෙක්කුගේ ගෙදර ට්‍රිප් ස්විච් එක වැඩකරනවද කියල බලන්න. ඒ වගේම අන්තිම වතාවට එක ටෙස්ට් කලේ කවද්ද කියල බලන්න. අර එ්කේ තියන බොත්තම ඔබල අඩුතරමේ මේක මාසයකට සැරයක්වත් අනිවාර්යයෙන් කරන්න ඕනා. මොකද අපි අපේ ජීවිතය එයට බාරදීල තියන නිසා. සමහරවිට මේක වැඩකරන්නේ නැහැ එහෙම උනාම වහාම අලුත් එකක් දමන්න ගොඩ වෙදකන් කරන්නේ නැතුව. මොකද රු 3000 ක ට වැඩිය ජීවිතයක් වටින නිසා (නදී)
මේ ළමයාගේ වාසනාවට එයා බේරුනා ඔය ඉස්කෝලේ විතරක් නෙවෙයි ලංකාවේ 90% තැන වල විදුලි ආරක්ෂාව නැහැ මේක කියවන කී දෙනෙක්කුගේ ගෙදර ට්‍රිප් ස්විච් එක වැඩකරනවද කියල බලන්න ඒ වගේම අන්තිම වතාවට එක ටෙස්ට් කලේ කවද්ද කියල බලන්න අර එකේ තියන බොත්තම ඔබල අඩුතරමේ මේක මාසයකට සැරයක්වත් අනිවාර්යයෙන් කරන්න ඕන මොකද අපි අපේ ජීවිතය එයට බාරදීල තියන නිසා සමහරවිට මේ ක වැඩකරන්නේ නැහැ එහෙම උනාම වහාම අලුත් එකක් දමන්න ගොඩ වෙදකන් කරන්නේ නැතුව මොකද රු 3000 ක ට වැඩිය ජීවිතයක් වටින නිසා (දී)
මේ පාසලේ නේද කලිනුත් දරුවෙක් අනතුරට පත්වුණේ (දී)
අපි පාසල් යන කාලයේ නම් හැම ගුරුවරයෙක්ම ළමයින්ගෙ ආරක්‍ෂාව ගැන සොයලා බලලා පියවර ගත්තා. (නි)
අනතුරු වීමේ හැකියාවන් ගැන පාසලට ගොස් සොයා බලන්න (නි)