වටරැක විජිත හිමියන් පොලිසිය නොමග යවන අසත්‍ය ප්‍රකාශ කළැයි ගොනු කළ චෝදනා නොපැහැදිලි බැවින් යළි චෝදනා ඉදිරිපත් කරන්නැයි පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පොලිසියට නියෝග කළේය.
නඩු විභාගය අතරමඟ නවත්වා මහේස්ත්‍රාත් පොලිසියට උපදෙස් දුන්නේ යලි නිසි ලෙස චෝදනා ගොනු කරන ලෙසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලද්දි පොලිසිය නෙවෙයි නොමඟ ගිහින් තියෙන්නේ.මේවා දිහා කට ඇරගෙන බලා හිටි අපි (නි)
බුදුන් (සිදුහත් කුමරු ) රාජ්‍යය (දේශපාලනය) අත්හැර තපසට (සිවුරට) ගියා. අද ඉන්නා අය සිවුර දාගෙන දේශපාලනයට යනවා. මෙයට හේතුව "තණ්හාවයි". තමන් දෙසු නිර්මල දහම පවා පිරිහිලා නැති වෙලා යන බව දෙසා වදාළ එකම ශාස්තෘන් වහන්සේ බුදුන් පමණයි. අද තියෙන ලෝක තත්වය තුල, ඕනෑම පුජකයෙක් දේශපාලනයට ගියොත් කුමන්ත්‍රණ කාරී ස්වාභාවයකට හසු වීමට ඇති ඉඩ බොහොම වැඩියි. (නදී)
ඒ කියන්නේ පොලිසියට හරියට ගේන්න චෝදනාවක්වත් නැහැයි කියන බවකුයි මට නම් පෙනෙන්නේ. (නදී)
නොපැහැදිලි චෝදනාවන් එල්ල කරමින් ඇයි මේ අහිංසක හිමි නම මඩවන්නේ? (නදී)
සසර කලකිරිමෙන්දෝ මන්දා සිවුරු දරාගත් ඔබ වහන්සේලාගෙන් අප රටේ කිසිවෙක් ඔවැනි ක්‍රියාකාරකම් අපේක්ෂා නොකළහ. කරුණාකර අපව තව තවත් අපහසු තාවයට පත් නොකරන්න. අපට සාමකාමී හෙට දවසක් බැරෑරුම් ලෙස අවශ්‍යවී ඇත. විවිධ සංවිධාන වලින් අපේ කීර්තියට ගෙනදුන් හානිය මෙතක් යයි කිව නොහැක. මේ නඩු හබ වලින් පසුව වත් වඩාත් දැහැමි ආගමික ජීවිතය ගත කිරීමට අදිටන් කරගන්න. පසුගිය දවස් වල සිදු වූ දේවල් වලට, අපට අත්පුඩි ගසා හුරේ දැමිය නොහැක. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.! (නදී)
පව් අසරණ හාමුදුරුවෝ (නදී)
අනේ ඉතින් ප්‍රකාශයක් නිසානේ අපේ පොලිසිය නොමග යන්නේ පව් පොලිසිය (නදී)
පිස්සුවෙ හොද එක. ඉදිරියටත් හොද පිස්සු අහන්නත් දකින්නත් පුළුවන්. (නදී)
දැන් ඉතින් ගැලවෙන්න බැරි විදියටම ගොනු කරාවී .ඔබට බුදු සරණයි! (ස)
උසාවිය තුළදී පොලිසියේ ගෞරවය රැකගන්න (නි)
පව් අසරණ හාමුදුරුවෝ (නදී)
නියමය් ජිලෝ (නදී)
මේවට අපි මොනවා කියන්නද? (නි)
ඥාති සහෝදරයාම පොලිසියට කිව්වලු නේද මේ උන්නාන්සේ තමුන්ට එහෙම කරන්න කියපු නිසා මේ වැඩේ කරේ කියලා.දැන් මොකද දන්නේ නෑ මොකවත්ම පැහැදිලි නැත්තේ ?අනේ මන්දා පොලිසියට පිස්සුද නැත්නම් මේ උන්නාන්සෙට පිස්සුද එහෙමත් නැත්නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට පිස්සුද කියලා අපි දන්නේ නෑ.අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ. (ස)
කොහොමහරි වටරැක හිමි නිදහස් වෙයි. පොලිසිය හැමදාමත් එක තැන තමයි. (නි)
පොලිසියටත් වැරදිලාද? (නි)
හිතාගන්න බැහැ පොලිසිය බොරුව කරනවද නැතිනම් හාමුදුරුවෝ බොරුව කරනවද කියලා මෙතන (නදී)
කවදාවත් ලංකාවේ පොලිසිය අතින් බොරුවක් නම් සිද්ද වෙන්නේ නෑ. (අ)
ඉසුරන්දි, මහේස්ත්‍රාත් කියල තියෙන්නේ පොලිසියෙන් ගොනු කල චෝදනා අපහැදිලියි කියලා නේද? ඒ කියන්නේ බොරු කියලා නේද ? අනේ පව් අපේ පොලිසිය නාගන්නවා හැමදාම.(නදී)
අබ සරණයි! (නදී)