දකුණේ තුනෙන් එකක් ඡන්දය දී නෑ මෙවර පළාත් සභා මැතිවරණයේ දී දකුණේ ඡන්ද දායකයන් 621,508 ක් ඡන්දය භාවිතා කැර නැත. දකුණේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,873,804 කි. ඡන්දය භා 30 March 2014
‘ජනතාව ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවා‘ රජයේ ජනතා විරෝධී ක්‍රියාවලට ජනතාව සෙනසුරාදා (29) ඡන්දයෙන් හොඳ පාඩමක් උගන්වා ඇතැයි ද, ජවිපෙ ඔසවා තැබීමට ජනතාව ක්‍රියා කර ඇතැයි ද එහි 30 March 2014
ඉසුරු සොයා ගිහින් වළ කපති ඉසුරු සොයා ඉතාලි සොයා ගිය ලාංකිකයන්ගෙන් ඇතැමෙක් අනවශ්‍ය දේට පැටැලී සිටිති. හිරේ විලංගුවේ වැටෙන තරමට මේ ගැටුම් දුර දිග ගොස් ඇත 30 March 2014
ඩී වී උපුල් හම්බන්තොටින් වැඩිම මනාප ගනියි දකුණු පළාත් සභාමැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කළ සන්ධානයේ ඩී වී උපුල් මානාප 66995ක් ද,එම් කේ කසුන් 55881ක් ද, අජිත් රාජපක්ෂ 34591 30 March 2014
හිරුණිකා මුලට? හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ප්‍රසන්න රණතුංග හා ශාන් විජේලාල් මනාව ලැයිස්තුවේ මුලින්ම සිටිතියි දැනගන්නට ඇත. 30 March 2014
ගොව්වන් රංඩු වෙද්දී අලි දෙන්නා පැන යති කතරගම දේවාලය ආසන්නයේ අසේල හා භානු නැමැති අලින් දෙදෙනා ළඟ සිටි බව කියන ඇත් ගොව්වන් අතර ගැටුමක් වෙද්දී අලි දෙදෙනා කිරිවෙහෙර 30 March 2014
ස්වාධීන 1333 කට ඇපත් නෑ බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයට ස්වාධිනව තරග කළ ස්වාධින අපේක්ෂකයන් 1333 දෙනාගේ ම ඇප රාජ සන්තක වී ඇතැයි මැතිවරණ ලේකම් කාර්යාලය කියය 30 March 2014
ලක්ෂ 19කට ඡන්දය එපා වෙයි බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 5898428ක් අතුරින් මෙවර ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 3921612 දෙනෙකි. 1976810ක් ඡන්දය භාව 30 March 2014
අමනාපෙන් මනාපෙ පමාවෙයි හම්බන්තොට ප්‍රබල අපේක්ෂකයින් දෙදෙනකු අතර හටගත් ආරවුලක් නිසා මනාප ගණන් කිරීම පමා වීමේ ලකුණු ඇතැයි දිසාපති කාර්යාල ආරංචි කියය 30 March 2014
කැනියොන් උමගේ ලොකු සිදුරක් කැනියොන් බලාගාරයේ සිට නෝර්ටන් බ්‍රිජ් කිරිවන්එළිය දක්වා වු උමං මාර්ගයේ ලොකු ජල කාන්දුවක් හේතුවෙන් උමං මාර්ගය වසා ජල කාන්දුවට 30 March 2014
ආකර්ශනය ගිළිහෙයි : අනර්කලී ආකර්ශා අපසු හැරෙයි මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළියන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත. සන්ධානයෙන් තරග කළ අ 30 March 2014
තිදෙනකුගේ මරුවා කොල්ලෑවේ එයි වව්නියා මාමඩුව වැවේ ඔරු පදින්නට ගිය කතුන් දෙදනකු හා තරුණයකු ඔරුවේ කොල්ලෑව කැඩී වැවට වැටී මිය ගිය බව පොලීසිය කියයි. මොවුන් වව්නි 30 March 2014
බබා අටදාහකට විකුණයි මාස හතරක දැරියක රුපියල් අටදහසකට විකුණා යළි රට යෑමට සුදානමින් සිටි කතක,බ්‍රෝකර්වරයකු හා දරුවා මිලට ගත් කත ද කල්කුඩා පොලීසිය අත 30 March 2014
හොර ඡන්දය දාන්න දෙන්නෙකු ඇවිල්ලා බස්නාහිර පළාත් සභා ඡන්දයේදී හොර ඡන්දය දැමීමට ගිය දෙදෙනකු බේරුවලින් අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත 30 March 2014
හත් දෙනාගේ රංචුව මහවැලි ගගේ මහියංගනයේ මහවැලි පාළමට කිලෝමීටරයක් පහළින් ගගේ යාය ගමට වල් අලි හත් දෙනකු අද පැමිණි බව ගැමියෝ හසලක පොලිසියට හා රන්දෙනිගල වනජීවී කාර 30 March 2014
පොලිස් සංදේශය කඹුරුපිටිය කඹුරුපිටියේ ලේනබටුවේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි ග්‍රෑන්ඩ්පාස් ග් 30 March 2014
ඡන්දය ප්‍රතිඵල අහන්න නම් හරිම උනන්දුවක් බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය දැමීමේ උනන්දුව රට පුරාම අඩු වී තිබුණත් ඡන්ද ප්‍රතිඵල ඇසීමට ජනතාව ලොකු උනන්දුවක් දැක්වුහ. 30 March 2014
ෆොන්සේකාගේ ඡන්දය වලංගුයි හිටපු යුද හමුදාපති ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත වී සිටි නමුත් ශ්‍රී 30 March 2014
දකුණෙන් සන්ධානයට ඡන්ද ලක්ෂයක් අඩුවේ දකුණු පළාත් සමස්ත ප්‍රතිඵල සන්ධානය (බොනස් දෙකද ඇතුළුව ) 33 එජාප 14 ජවිපෙ 05 ප්රජාතන්ත්රවාදී පක්ෂය 03 ගිය වරට වඩා සන් 30 March 2014
බස්නාහිරින් රජයට ආසන 12ක අහිමි වේ බන්නාහිර පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය එක්සත් ජනතා නිදහස් සන්ධානය - 56 එක්සත් ජාතික පක්ෂය - 28 ප්රජාතන්ත්රවාදී පක්ෂය - 09 ජ 30 March 2014
කොළඹින් ෆොන්සේකට/ජවිපෙට තුන බැගින් කොළඹ දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය සන්ධානය 18 එජාපය 12 ප්රජාතන්ත්රවාදී පෙරමුණ 03 ජවිපෙ 03 ප්රජාතන්ත්රවාදී ජනතා 30 March 2014
කැස්බෑව සන්ධානයට කැස්බෑව සන්ධානය 55372 එජාප 27499 ජවිපෙ 9807 ප්රජාතන්ත්රවාදී පක්ෂය 7428 30 March 2014
ගාල්ලෙන් හිටපු මහ ඇමති ඉදිරියෙන් ? හිටපු මහඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා මනාප ලක්ෂයකට වඩා ලබාගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ඡන්ද ගණන්කිරීමේ මධ්යස්ඡාන ආරංචි කියය 30 March 2014
ගම්පහෙන් ෆොන්සේකාට හතරයි ගම්පහ සමස්ත ප්‍රතිඵලය සන්ධානය 23 එජාප 10 ප්රජාතන්ත්රවාදී පක්ෂය 04 ජවිපෙ 02 මුස්ලිම් කොංග්‍රසය 01 ගම්පහ දිස්ත්ර 30 March 2014
මහරගම සන්ධානයටමයි මහරගම සන්ධානය 42883 එජාප 14666 ප්රජාතන්ත්රවාදී පක්ෂය 9115 ජවිපෙ 8504 30 March 2014
අවිස්සාවේල්ලත් සන්ධානයට අවිස්සාවේල්ල සන්ධානය 42635 එජාප 15363 ප්රජාතන්ත්රවාදී පක්ෂය 4297 ජවිපෙ 4092 30 March 2014
මීරීගමත් සන්ධානෙට මීරීගම සන්ධානය 43418 එජාප 16957 ප්රජාතන්ත්රවාදී පක්ෂය 5550 ජවිපෙ 3763 30 March 2014
කඩුවෙලත් සන්ධානයට කඩුවෙල සන්ධානය 58259 එජාප 20713 ජවිපෙ10659 ප්රජාතන්ත්රවාදී පක්ෂය 10182 30 March 2014
කළුතරිනුත් දෙකක් ෆොන්සේකාට කළුතර සමස්ත ප්‍රතිඵලය සන්ධානය 13 එජාප 06 ප්රජාතන්ත්රවාදී පක්ෂය 02 ජවිපෙ 01 30 March 2014
වත්තල සන්ධානයට වත්තල සන්ධානය 36650 එජාප 22642 ප්රජාතන්ත්රවාදී පක්ෂය5432 ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ 3873 30 March 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026