මඩකලපුව මුහුදු වෙරළේ සිප්පිකටු ඇහිඳින්නට ගිය ගැහැණු ළමයකු (15) හා පිරිමි ළමයකු (14) දියේ ගිළී මිය ගිය බව පොලිසිය කියයි.
ඔවුන් බේරා ගැනීමට ගිය බව කියන සිව් දෙනෙක් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයි සිප්පි කටු ඇහිදින්න මුහුදට බැස්සද? නැතුව ඉතින් දියේ ගිලෙන්න ක්‍රමයක් නැහැනේ. (නදී)