කල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පල්ලමට හා නවගත්තේගමට මාරුකර බඩු ද පටවාගෙන ගිය පසු මාරුව අවංගු කර යළි කල්පිටියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි පොලිස් ආරංචි කියයි. ප්‍රාදේශීය දේශපාලනාඥයකුගේ අනවසර වැලි ගොඩ දැමීමක් ඔහු මෑතදී වටලා ඇතැයි දැන ගන්නට ඇත.
කල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පල්ලමට හා නවගත්තේගමට මාරුකර බඩු ද පටවාගෙන ගිය පසු මාරුව අවංගු කර යළි කල්පිටියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි පොලිස් ආරංචි කියයි. ප්‍රාදේශීය දේශපාලනාඥයකුගේ අනවසර වැලි ගොඩ දැමීමක් ඔහු මෑතදී වටලා ඇතැයි දැන ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාතේ දේශපාලඥයෙකුට විරුද්ධව නැඟී සිටින්න පෙර හිතන්න තිබුනා නේද ටිකක්? (නි)
දිසානායක,මොනවද ඔබගේ අදහසින්, අදහස් කරන්නේ? වැරැද්ද දුටු තැන ඇස් කන් පියාගෙන,දේශපාලකයන්ට කඩේ යන්න ඕනෑ කියලද ඔබ කියන්නේ...? (නි)
මේ අයටම දෙමු ඡන්දේ. සුභ අනාගතයක්. (නදී)
මෙහෙම නොවේ නම් අපේ පොලිසියට පොලිසිය කියල කියන්න පුලුවනිද? (නදී)
පොලිසියේ රථවාහන රක්ෂණය කරන්න (නදී)
පොලිසියට තියෙන්නේ වැටලීම් කරන්න. දඩ කොළ දෙන්න, අත් අඩංගුවට ගන්න වාහනයක් නවත්වන්න කියලා සංඥා කරන්න ඉස්සර කව්ද මේ කියලා සොයා බලන්න. එහෙම නැත්නම් මොකුත් නොකර අනික් අය වගේ ඔහේ ඉඳලා පඩිය අරන් ගෙදර යන්න. හැපෙන, මැරෙන,එකා ඔහේ මැරියන් කියල නිකම් ඉන්න, මලාට පස්සේ පරීක්ෂණ කරන්න. වැඩක් කරන්න දෙන්නේ නැති ආශ්චර්යයක් නේ අද ලංකාවේ තියෙන්නේ. (නදී)
පිටිගල මහතාණනි ඔබ හරියටම හරි. අද පොලිසියේ හා අනික් රජයේ නිලධාරීන්ට සිදුව ඇත්තේ සිදුවන ඕනෙම අකටයුත්තක් නොදැක්කා සේ සිට රැකියාව ආරක්ෂා කරගෙන මාසික වැටුප රැගෙන ගෙදර යාමයි. (නදී)
මෙහෙම කරන කොට අවංක පොලිස් නිලදාරියෙක් රටේ හොයාගන්න පුළුවන් වෙයිද? (නදී)
ඉස්සර පොලිසියේ අය බය කරේ " යාපනයට මාරු කරනවා" කියල. නමුත් දැන් කරන්නේ ගම් වල ඉන්න දේශපලකයන්ට අවනත නැති නිලධාරීන් කොලඹට මාරු කරන එක. (නදී)
විපුල ඌවේ මිනිස්සු වත් මේවා අවබෝධ කරගත්තොත් හොඳයි නේද. (නදී)
අපේ පොලිසියේ මාද්‍ය ප්‍රකාශක මහත්තයා මේ ගැන මොනවද කියන්නේ කියල හිතල දාමු බලන්න ලස්සන අදහස් ටිකක් ? (නදී)
මෙවන් සිද්ධි දැකලා, අහලා, සමහරුන් හිතනවා ඇති ඌව ඡන්දයෙන් රජය පැරදෙයි කියා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපට තිබෙන්නේ දේශපාලුවන්ගේ බලය අඩු කරන්න ක්‍රම සහ විධි සොයා ගැනීමයි. මැතිවරණ සාධාරණ නැහැ. (නදී)
පිටබැද්දර ජයා, ඇගිලි ටික උත්සහා රනවා හොඳ අදහස් ටිකක් කොටන්න. මොලේ කියනවා කොටලා වැඩක් නැහැ නිකන් මහන්සිය විතරයි කියලා. ඒ නිසා සැර අඩු කරලා කොටන්න උපරිම උත්සාහය දරනවා. (නදී)
ඔය මාරුව අවලංගු කිරීමට හේතුව තමයි ඒ ගොල්ලන්ටම දැන් තේරෙනවා ඉදිරියේදී එන පොට එතරම් සුබදායක නැති බව. (නදී)
සමන්, මාද ඔබේ අදහසට එකඟයි. (නදී)
දේශපාලුවන් පාලනය කිරීම දැන් මැලේරියා හෝ බරවා මර්දනයට වඩා අමාරු වෙලා (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)