සෞදි අරාබියේ රියාද් පිහිටි ශ්‍රීලංකා තානාපති කාර්යාලය සහ අවට වෙසෙන ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහයෙන් සහ දායකත්වයෙන් ඉෆ්තාර් වැඩසටහනක් පවත්වන බව රියාද් තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පවසයි.
මෙම වැඩසටහන රියාද් අල් මලාස් හි 'ගෝල්ඩන් පලස් වෙඩින් හෝල් " හිදී ජුලි 07 වැනි සදුදා සවස 6.00 ට පැවැත්වෙන බැවින් එයට සහභාගී වනලෙස සියලුම ශ්‍රී ලාංකිකයින්ට සහ පව්ලේ සාමාජිකයින්ට සහභාගී වන ලෙස තානාපති කාර්යාලය ඇරැයුම් කරයි. කාන්තාවන් සදහා විශේෂ පහසුකම්ද සලසා ඇති බව ද වැඩි විස්තර තානාපති කාර්යාලයේ පහත දුරකතන අංකවලින් ලබා ගත හැකි බව ද කියති.
4608232....4608235....සහ 4606906...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (නි)
හොද දෙයක් ! ජය වේවා ! තෙරුවන් සරණයි (නදී)
සිංහල,මුස්ලිම්,දෙමළ හා සියලු ජාතීන් මෙයට සහභාගි වී අපේ එකමුතුකම පෙන්වන්න ඕනෑ. (නි)
ගොඩක් හොඳයි (නි)