වීරකැටිය කොන්දගල රජ මහ විහාරයේ චෛත්‍යක් කඩා අද අළුයම නිදන් හාරමින් සිටි හිමි නමක හා කට්ටඩියා ඇතුළු පස් දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
නිදානය ගැනීමට මතුරමින් සිටියදී පොලීසිය එහි පැමිණ ඇත.
වීරකැටිය කොන්දගල රජ මහ විහාරයේ චෛත්‍යක් කඩා අද අළුයම නිදන් හාරමින් සිටි හිමි නමක හා කට්ටඩියා ඇතුළු පස් දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
නිදානය ගැනීමට මතුරමින් සිටියදී පොලීසිය එහි පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට මේ ආත්මයේදීම පවු පළදෙනවා බුදු දහමේ හැටියට. (නි)
මේ පුවත කියවනකොට මට මතක් වුණේ බුදුන් වහන්සේ දේශනා කළ මෙන්න මෙහෙම දේශනාවක්. වැරදි විදිහට කුසතන ගහ ඇල්ලුවොත් අල්ලපු අතමය කැපිලා යන්නේ. වැරදි විදිහට පුහුණු කළ මහණකමෙන් නිරයටමයි ඇදගෙන යන්නේ (නි)
මෙහෙම කරන අය තමා අද බුදු දහමේ අයිති කාරයෝ වගේ ඉන්නේ. (ස)
මදැයි කොලා. වැඩේ වැරදිලා නේද? (ස)
මේ වගේ පුජ්‍ය පක්ෂය නිසා කවදාහරි පන්සල් වලට දානයක් ගෙනෙන කෙනෙක් සොයාගන්න බැරිවෙනවා. (නි)
නියමයි. පොලිසියට අපේ ගෞරවය! (නි)
මෙහෙම කරන අය තමා අද බුදු දහමේ අයිතිකරුවන් වගේ ඉන්නේ.වැරදි විදිහට පුහුණු කළ පුජ්‍ය පක්ෂය නිසා කවදාහරි බුදුදහමට බොහොම නරක කාලයක් උදාවෙනවා (නි)
මහා පාපකර්ම කරන්න තරම් අද මිනිස්සු පහත් තත්ත්වයට වැටිලා (නි)
මේවාට මොනවා කියලා කියන්නද? (නි)
නස්රුදින්,මම බොහොම අකමැතියි මේ වගේ හරස් ප්‍රශ්න වලට ප්‍රතිඋත්තර දෙන්න.නමුත් යම්කිසි දෙයක් නොකියත් බැහැ. නස්රුදින්,ආතර් සි.ක්ලාක් මහතා කියූ අනාවැකි කියවා බලන්න. (නි)
අයියෝ! මේ මොනවද හාමුදුවරු කරන්නේ? (නි)
සසර කතරින් එතෙර වන්නන්ට සියලු සම්පත් හැරදමා..... ඇතුළු වුණමුත් සංඝ දිවියට නිධන් ආශා ඇතිවුණා... තණ්හාව ,ආශාව එක්වී සසර ගමනම දිගු වුණා.... කරුමයක් නොව කරන දේ අපි ගෙවන බව දැන් වැටහුණා! (නි)
මෙවන් පුද්ගලයින් ගැන දැන්වත් තීරණයක් ගන්න (නි)
ඔය හෑරුවයි කියන වළටම ඔය දෙන්නවත් දාලා වැහුවා නම් නේද හරි, දඩුවමක් විදියට (නි)
මේ වාගේ චීවරධාරීන්ගේ නම් දිනපතා ලංකාදීපයේ පලකළ යුතුයි. (නි)