ලග්ගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා හිටපු සභාපති ඒ ජී කුමාරසිංහ ලග්ගල රෝහලේ වෛද්‍යවරයාට හා ඔහුගේ බිරියට බැන තර්ජනය කළැයි අද නාවුල මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ලග්ගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා හිටපු සභාපති ඒ ජී කුමාරසිංහ ලග්ගල රෝහලේ වෛද්‍යවරයාට හා ඔහුගේ බිරියට බැන තර්ජනය කළැයි අද නාවුල මහේස්ත්‍රාත්වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටම දොස්තර වැඩෙත් කරගන්න කියලා රෝහල භාර දීල , වෙනත් රෝහලකට යන්න තමයි දොස්තර මහතාට තියෙන්නේ . තව ටික දවසකින් මේ අයගේ බංගලා වල ඉන්න ටොමී ලා , ස්කුබි ලාටත් සෙලියුට් කරන්න මහජනතාවට සිද්ධ වේවි. (ස)
මේකේ ඇත්ත කතාව තව ටික දවසකින් එලියට එයි. අපි දන්නේ කොහොමද වෛද්‍යවරයා මේ දේශපාලකතුමාට ඊට කලින් තර්ජනය කලාද කියල. (ස)
සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා හිතනවා (නි)
මෙයා අත්අඩංගුවට ගන්න ප්‍රමාද වුණේ මොකද දන්නෙ නැහැ (නි)