ගෙට ගිනි තැබීමෙන් අවුරුදු දෙකක් වයසැති දියණිය මිය ගියැයි කියන සිද්ධියකට සැකපිට විස් හත් හැවිරිදි පියකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සමන් කුමාර මහතා අද නියෝග කළේය.
නිවසේ සිටි බිරිය, නැන්දම්මා සහ මස්සිනා ද සැකකරුද තුවාල ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු නොදරුවෙක් බිලි ගත්තා මහා එවුන්ගේ නොසන්ඩාලකම් නිසා. (නදී)
සෙන්සන් මහත්මයා, දැනට නක්ෂස්ත්‍ර විද්‍යාව අනුව කරන පොරොන්දම් ගැලපීම ද ඔබ යෝජනා කර ඇති දෙයට සමාන මෙහෙයක් ඉටු කරන්නේ යැයි මම සිතමි. එහිදී මුළු ජීවිත කාලය පුරා සාර්ථක පවුල් දිවියක් පවතින්නේ දැයි සොයා බලනු ලැබේ. (නදී)
මේ වගේ අසමජ්ජාති වැඩ කරන තිරිසනුන්ට පියා කියා ඇමතීමත්, පිය පදවියට කරන නිගාවක්. පවුල් ප්‍රශ්න වලට අහිංසක දරුවන්ගෙන් පළි ගැනීම පිරිමි කමටත් කොතරම් නින්දා සහගතද? (නදී)
අනිවාර්යෙන් මෙයාව ව ගිනි තියන්න ගත්ත ගිනි පෙට්ටිය හරි ලයිටර් එක හරි හොයන්න එක්කන් යන්න ඕනේ. (නදී)
කණගාටුදායක පුවතක් (නි)
පුද්ගලයෙකු විවාහවීමට පෙර පවුල් ජීවිතයක් ගතකරන්න සුදුසු මානසික තත්වයක් තිබෙනවාද යන්න පරීක්ෂා කර බලන ක්‍රමවේදයකට ගියොත් හොඳයි වගේ. (නි)