පොලිසිය නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් කළැයි කියන වටරැක විජිත හිමියන් ඇප මත මුදාහරින ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
රුපියල් දස දහසක මුදල් ඇපයක් ද, රුපියල් පනස් දහසක් බැගින් වූ ශරීර ඇප දෙකක් ද ඒ හිමියනට නියම විය.
තමනට එරෙහි චෝදනා නොපිළි ගන්නා බවත් තමන් නිවැරදිකරු බවත් ඒ හිමියෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අද 15:18 ට සුරන්ජිත් ලාල් නමෙන් දාපු කමෙන්ට් එක මම දාපු කමෙන්ට් එකක් නොවන බව මෙයින් ප්‍රකාශ කරන අතර මගේ නමෙන් ඔය වගේ නිවට කමෙන්ට් දමන අය කවුරුන්දැයි පාඨක සැම හොඳට අවබෝද කරගන්නා ලෙස ඉතා උවමනාවෙන් ඉල්ලමි (නදී)
ගාමිණී රටයි, ජාතියයි, සාසනයයි දෙකම කන්නේ ඔයාල වගේ එක එක සංවිධාන වලට රැවටිලා ජාතිවාදය අවුස්සන අය. (නදී)
හොඳම විකට නළුවට හිමි සම්මානය මේ පාර දෙන්නේ ස්වාසිලන්තයෙන් හා මියන්මාරෙන්ලු. ලංකා තිලක්ට ගන්න පුළුවන් වෙයි ඒක. කට්ට ගහන්න නම් කවුරුවත් එන එකක් නැහැ, වන් මෑන් ෂෝ එකක්නේ කරන්නේ. (නදී)
තමන්ගේ දෙයක් තමන්ම කපාගෙන වැටී සිටියා යැයි කියන එක කවුරු පිළිගනීද? එය සිදුවිය හැකි දෙයක් නොවන්නේය. (නදී)
ආශා, හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටයි කියන එක වගේම බෙරේ පලුවකුත් නැහැ කියල අපි දන්නේ අදමයි. මිට කලින් අපි ඒ ගැන අහලම තිබුනේ නැහැ. අනේ පව් ඔයාට. (නදී)
මම කියපු දේවල් වලින් හිත රිදුනනම් මම සියලු දෙනාගෙන් සමාව ඉල්ලමි. (නදී)
උසවියන් ඇප ලැබුනට සමාජයෙන් සමාවක් ලබෙයිද.? (නි)
ඇයි චෝදනා බාර නොගත්තේ? (නි)
ඉතුරු කොටස දැන් ඉතින් බලන්න පුළුවන් (නි)
අනේ මන්ද මේ සුරන්ජිත් ලාල් කියන කෙනා එක එක වෙලාවට එක එක එව්වා කියනවනේ. මට නම් නිකන් පිස්සු වගේ අනේ. (නදී)
මෙතැන ඇත්තේ එකම පවුලේ ප්‍රස්නයක් නිසා වෙනත් ආගමක අයෙකුට කිසිම දෙයක් ලියන්න බැහැ. මේකට තමා අන්තෝ ජටා බහි ජටා කියන්නේ (නදී)
මේ හිමිනමට ඇප ලැබුන එකත් සමහරුන්ට පුදුමයක් වගෙයි නේද? මෙහෙමත් මිනිස්සු? (නි)
පෙරේරා මහතා ගැන නම් ටිකක් හිතන්න වෙනවා (නි)
සුරන්ජිත් ලාල් හරි (නි)
මහනායක හිමිවරුන් මොහු ගැන තීරණයක් ගන්න ඕනෑ (නි)
ගරු මහානායක හිමිවරු මෙවන් අය ගැන තීරණයක් ගත යුතුයි නේද? (නි)
පෙරේරා මහත්තයා, වටරැක හිමිට බ්‍රහ්ම දණ්ඩනය පැනවීමට හේතු මොනවද කියලා හරියටම හොයලා කතා කරන්න. (නි)
චෝදනාව විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි මත ඔප්පු වීම හෝ නොවීම සිදුවේවි. ඔප්පු වුනොත් නම් හිරගෙවල් හතක යැව්වත් මදි. (නදී)
ආශා මහත්මියට වටරැක හිමියන් සමග පුද්ගලික කෝන්තරයක් තිබෙනවා වගේ . (නි)
චෝදනා බාරගැනීම හෝ නොගැනීම ඒ හිමියන්ගේ අයිතියක්නේ (නි)
මේ විජ්ජාවල් දැක්කහම අපිට පාන් පිටි ,කිරි පිටි මිල වැඩිවූ ඒවා කොහෙන් ගියාද කියලා අමතකයි (නි)
විකුම්, ඔයා ගැන නම් කතාකරලා වැඩක් නැහැ වගෙයි (නි)
සෑම රෝගයකටම පාහේ බෙහෙත් තිබුණත් දේශපාලන රෝගයට මනාපය හැර වෙනත් බෙහෙතක් නැත (නි)
දැන් ඇප ලැබුණට පසුවවත් කල්පනා කර බලා වැඩ කරන්න (නි)
ඇප ලැබුණු එක හොඳයි (නි)
ගාමිණි, ඔයාට වැරදිලා. නොදන්නා දේවල් කතානොකර ඉන්නකම් මෝඩයත් ඥානවන්තයෙක් කියනවානේ (නි)
කොහොම වුණත් මේ හාමුදුරුවෝ ගැන ඉතා විමසිල්ලෙන් ඉන්න එක හොඳයි (නි)
අරින්න එපා. ඔහොම යමු (නදී)
නීතිය හෑල්ලුවට පත් කරන්න එපා (දී)
අනේ මන්දා මට නම් මේ අවනඩුව ගැන එච්චර පැහැදීමක් නැහැ. (නදී)
අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ.හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කියනවනේ . වටරැක නාටකයේ ඉතුරු ටික දැන් ඉතින් බලන්න පුළුවන් වෙයි. (ස)
අවුලක් නැහැ..ඇප දෙන්න බැරි වරදක් නෙමෙයිනේ..මෙදාපාර හොඳම නළුවටා හිමි සම්මානය ගන්න යන්නත් එපැයි.හාමදුරුවෝ ඇතුලේ හිටියොත් වෙන එව්වෝ කට්ට ගහයි. මෙදා පාර සම්මාන දෙන්නේ ඇමෙරිකන් එම්බසි එකෙන්ලු...(ස)
බුදුන් වහන්සේ දේශනා කළේ වෙනත් ආගමකට ගරහන්න එපා කියායි. ජාතික සමගිය සංහිඳියාව ගැන වෙහෙසෙන වටරැක විජිත හිමියන් බුදුන් දෙසු මඟ යන උතුම් සංඝයා වහන්සේනමක් ලෙස මම දකිමි. (නි)
සත්‍යයේ පණිවුඩය මිනිසුන් අතරට යවන්න අමාරුයි (නි)
රටයි, ජාතියයි, සාසනයයි දෙකම කනවා (නදී)
මම නම් නීතිය ගැන දන්නේ නැහැ. මේ වගේ ඒවට ඇප දෙන්න පුලුවන්ද? (නදී)
ගාමිණී ප්‍රනාන්දු, මේ දවස්වල පුන්නක්කු ලාබද? (නදී)
ගාමිණී මහත්තයෝ, වටරැක හිමිද රට ජාතිය ශාසනය කන්නේ නැත්නම් ඔයාල වගේ අයද ඇත්ත දන්නවා නම් විතරක් ඔබතුමා එන්න සංවාදයකට තේරුම් කරලා දෙන්න පුළුවන් (නදී)