ඉහළ පොලියක් දෙන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළ කර රුපියල් තිස් ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළැයි කියන කියන පුද්ගලයෙක් අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය විසින් ලබන 14 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පානදුරේ මහේෂ් පුෂ්පකුමාර අපොන්සුට එරෙහිව මේ නඩුව පවරා ඇත්තේ රහස් පොලිසියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් මේවට රැවටෙන මෝඩයොනේ මේ රටේ ඉන්නේ. (නදී)