2010 ජනාධිපතිවරණ සමයේ මාලිගාවත්ත බෝධිරාජාරාමයේ අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය රැස් කර තිබිණැයි කියන නඩුව ඔක්තෝබර 17 වැනි දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය අද තීන්දු කළේය.
ඌවතැන්නේ සුමන හිමි, පී රාජබාලන්, පී තමිල් සෙල්වම් හා සන්ධනම් සුබ්‍රමනියම්ට එරෙහිව මේ නඩුව පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ඇයි ඔය දේට මෙපමණ කල් ගත්තේ. සමහර විට ඔය චීවර දාරියා ජනාදිපතිට බෝදි පුජාවක් තියන්න වෙන්න ඇති ආයුධ ළඟ තියාගෙන ඉන්න ඇත්තේ. ඇයි මහා සංඝ සභාව මේ වාගේ පුද්ගලයන් ගැන තීරණයක් ගෙන චීවරයෙන් අයින් කර විහාරයෙන් පන්නා දමන්නේ නැත්තේ. (නදී)