පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාශය මගින් සංවිධානය කරන පුරා විද්‍යා සමුළුව ලබන සඳුදා කොළඹ 7 ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය සහ අමාත්‍යාශ ලේකම් ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාරම්භක උළෙල අවසානයේ විශේෂ සම්මන්ත්‍රණයක් ද සංවිධානය කැර ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සම්මන්ත්‍රණයට වියදම් කරන මුදල් වලින්, ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් සේ සැලකෙන නටඹුන් වී ගිය රජරට විහාරස්තාන ටිකක් පිළිසකර දුන්නා නම් වඩාත් වටිනවා. පුදපුජා, පඬුරු ,බොහොමයක් ලැබෙන ලංකාවේ සියලුම සිද්ධස්ථාන වල ප්‍රධානීන් ගෙන්වා ඒවා නිමකිරීමට බලය පැවරීම වටිනා කාර්යයක්. (නදී)
මෙම සම්මන්ත්‍රණයට වියදම් කරන මුදල් වලින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් සේ සැලකෙන නටඹුන් වී ගිය රජරට විහාරස්තාන ටිකක් පිළිසකර දුන්නා නම් වඩාත් වටිනවා. පුදපුජා, පඬුරු ,බොහොමයක් ලැබෙන ලංකාවේ සියලුම සිද්ධස්ථාන වල ප්‍රධානීන් ගෙන්වා ඒවා නිමකිරීමට බලය පැවරීම වටිනා කාර්යයක්. (නදී)