නාමලේඛනය අත්සන් නොකර පවුල් සෞඛ්‍ය සේවිකාවන්   රෝහල් සූතිකාගාරවලට පිවිසීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් ගැන නීතිපති අදහස් විමසීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

ඒ අනුව නීතිපතිට ලබන 15 වැනි දා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කැරිණි.