ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ ලංගම බස්රථයක් හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කුඩාගම ප‍්‍රදේශයේදී කන්දක හැපිමෙන් මගීහු 15 දෙනෙක් තුවාල ලදහ. තුවලකරුවන් දික්ඔය මූලික රෝහලට හා කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. තුවලකරුවන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල වූයෙන් ඔවුන් නාවලපිටිය රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරික්ෂාකාරී ධාවනය,අධික වර්ෂාව, ගෙවී ගිය ටයර් හෝ කාර්මික දෝෂයක් හේතු වශයෙන් දැක්විය හැක. (නදී)
මේ බස් රථයේ ටයර් වල තත්ත්වය හොඳ නැත්නම් හෝ කාර්මික දෝෂයක් ඇති වුණා නම්, රියදුරා කර ඇත්තේ පස් කන්ඩියකට බස් රථය පදවා සිදුවීමට ගිය මහා විනාශයක් නවතාලීමයි. එය මා කියූ ආකාරයට සිදු වී නම්, රියදුරාගේ ක්‍රියාව අගය කළ යුතුයි. (නි)