හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් 1999 වර්ෂයේ කොළඹ නගර සභාපිටියේ පැවති රැළියකට බෝම්බ ගසා ඇයව ඝාතනය කිරීමට තැත් කළ කොටියකු ඇතුළු කොටි සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මලයාසියාවේ ක්වාලාම්පූර් පොලිසිය කියයි. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහා කොමසාරිස්ගේ සරණාගත කාඩ් පතක් තවත් සැකකරුවකු අත තිබූ බව පොලිස්පති තාන් ශ්‍රී තාලිද් අබුබකර් මහතා ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැඩම්ට නම් මේ ගැන වගේ වගක් නැහැ. ඇල්ලුවේ ඇයි කියලා අහයිද දන්නෑ. (නදී)
අපිට දාපු සෙල්ලම් මැලේසියාවේ දැමීම බොරු. (නි)
මිත්‍රවරුනි එ්ත් මනුස්සයෙක් නේද කියලා අපි කටයුතු කරන්න ඕනේ. (නදී)
වික්ටර් අයිවන්ගේ චෞර රැජින වත් කියවලා නැද්ද මංදා (ස)
නවනීදන් පිල්ලෙට නෑදෑයෝ වෙන කවුරුවත් ද කියල බලන්න. සුවර් එකටම හංගපු අවතාර තමයි එලියට එන්නේ. (නදී)
මැලේසියාවට පුදුම පෙර සුදානමක් තියෙන්නේ අනාගතයේදී ඇතිවිය හැකි අනතුරු වේලාසනින් දකින්න. මෙයාලගේ මීළඟ ඉලක්කය මැලේසියාව විය හැකියි. (නදී)
මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)
මලයාසියාවට අපගේ උත්තමාචාරය (නදී)
මලයාසියාව එක්ක සෙල්ලම් කරන්න බැහැ (නි)
එයාලට විරුද්ධව මොකක්ද ගන්නා පියවර? (නි)
ලඟ සල්ලි ගොඩක් තියනවා නම් අහවල් පක්ෂයේ සාමාජිකත්වය දීලා ලංකාවේ සැප විදින්න පුළුවන් (නදී)
චන්ද්‍රිකා මැතිනියට සාදාරණය ඉටුවේවා! (නදී)
මැලේෂියාවේ කාලෙකට කලින් කොමියුනිස්ට් කැරැල්ලක් ඇති වෙලා තියෙනවා. රජය ඒ කැරැල්ලට සම්බන්ධ අය පවුල් පිටින් විනාශ කළාලු. (නදී)
හොඳ ආරංචියක් (නි)
බොහෝවිට කොටි අල්ලාගන්නේ මැලේසියාවේ ඉඳලා නේද? දැන් කොහොමද දන්නේ නැහැ එයාලගේ විස්තර එහෙම. (නි)