ගල්කිස්සේ හෝටලයක තම කාමරයේ තිබූ අත්බෑගය සොරාගෙන ඇති බවත්, එහි රුපියල් ලක්ෂ එක හමාරක රට සල්ලි හා කැමරාවක් තිබූ බවත් සිංගප්පූරු කතක් හෝටල් බලධරයනට හෝ පොලිසියට පැමිණිලි කර ඇත.
ගල්කිස්සේ හෝටලයක තම කාමරයේ තිබූ අත්බෑගය සොරාගෙන ඇති බවත්, එහි රුපියල් ලක්ෂ එක හමාරක රට සල්ලි හා කැමරාවක් තිබූ බවත් සිංගප්පූරු කතක් හෝටල් බලධරයනට හෝ පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හෝටලේ සී ,සී . කැමරා සවිකරලා නැද්ද ? (නදී)
හොෙඳට හොයල බලන්න. හෝටලේ එක්කෙනෙක්ම අරන් ඇති. දැනට මස හතකට උඩදී මටත් ඔය වැඩේම උනා මාතලේ තොටගමුව හොටෙල් එකකින්. එත් හෝටලේකම දෙන්නක්. (ස)
අපිට සිංගප්පූරුවට යන්න තිබෙන එකත් මේ වගේ අය නිසා නැතිවෙනවා. මේක කොහොමහරි අල්ලලා දෙන්න ඕනෑ. (නි)
සංචාරක ප්‍රවර්ධන කටයුතු වලට මෙයින් ලැබෙන ප්‍රචාරය ඉතාමත් ප්‍රයෝජනවත්. ඔහොම යන්! (ස)
අනේ නංගියේ උඹ බෙිරුන එක ලොකු දෙයක්. නැත්තම් මගේ අහිංසක රටට ජාත්‍යන්තරයෙන් තවත් ලේබල් එකක්.(නදී)
අපේ රටේ වටේම හොරු. (නදී)
සුභාෂ් , ඔබ කියූ දෙය හරියටම හරි. (නදී)
මොනවද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? (නි)
මේවා අහන කොට ලැජ්ජාවේ පන යනවා. මේ මිනිස්සු තමන්ගේ රටට ගිහිල්ලා කියයි, ලංකාවේ හෝටල් කාමරයක තමුන්ගේ බෑග් එකවත් පරිසම් කරගන්න බැහැ කියලා. මේ වගේ නීල හොරුද, හෝටල් වල සේවයට බදවාගන්නේ ? (නදී)
බෑග් එක නෙවෙයි කාන්තාව උස්සගෙන ගියේ නැති එකට අපි සතුටු විය යුතුයි. දැන් රටේ තත්වය ඒකයි. (නදී)
මෙහෙම කාරණා කටයුතු සිද්ධ වෙනවා නම් ඉදිරියේදී අපේ සංචාරක ව්‍යාපාරයටත් කණ කොකා හඩාවි. (නි)
ආදිල්, කැමරා ඇති හෝටලේ වෙනත් තැන් වල. කාමර ඇතුලේ කැමරා සවි කරොත් හොදට තියෙයි. (නදී)