ලබන අගෝස්තුවේ මඩු මංගල්‍යයට පෙර මන්නාරම මඩු පල්ලියේ ජූලි අවසන් දේව මෙහෙය බදාදා (02) පැවැත්විණි.
ජූනි 23 වැනි දා සිට ඇරැඹි දේව මෙහෙයට බදාදා දෙලක්ෂයක් පමණ පිරිස් සහභාගී වූ බව පොලිසිය හා ආරක්ෂක අංශ කියයි.
තිස් අවුරුදු යුද්ධය හමාර වී පස් වසරකට පසු මඩු ප්‍රදේශය නව ජීවයක් ලබා ඇත.
රායප්පු ජෝසප් මන්නාරම රදගුරු, වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරු හා පොන්නයියා ජෝසප් මඩකලපු රදගුරු දේව මෙහෙය පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩු මෑණියන්ගේ ආශිර්වාදය අපේ ත්‍රිවිද හමුදාවට පළමුවෙන් ලැබෙන්න ඕනේ.එයාල නිසානේ අද අපි කවුරුත් මෙහෙම භක්තියෙන් දෙවියන් අදහන්න ලැබුනේ. (දී)
මඩු මෑණියනේ අපේ රට ආරක්ෂා කල මැනව,අගෝස්තු මාසයේ මංගල්‍යට ඔබ පාමුලට එන්න අප සැමට ඔබේ වරම් ලබා දුන මැනව , මඩු මෑණියනේ අප රටේ සියලු ජන කොටස් වලට සමයෙන් සමගියෙන් ඉන්නට වරම් ලබාදුන මැනව ,අපේ රට පාලනය කරන සියලු නායකයන් ආරක්ෂා කර ඔවුන්ට කල යුතු සහ නොකළයුතු දේවල් පැහැදිලිකර දුන මැනව (දී)
මඩු මෑණියන්ගේ ආශිර්වාදයෙන් මඩුපල්ලිය භාර පුජකතුමාගේ සිත් පහන් වේවා! (නදී)
මඩු මෑණියන්ගේ ආශිර්වාදයෙන් පටලන්නට යන මානව හිමිකම් උගුලෙන් මගේ රට ගැලවෙව!!!! (දී)
මඩු මෑණියන්ගේ ආශිර්වාදය අපේ ත්‍රිවිධ හමුදාවට සහ අප රටේ සියලු ජන කොටස් වලට සාමයෙන් සතුටින් ජිවත් වීමට අවශ්‍ය පිහිට ලැබේවා! (ස)
මගේ රටට මඩු මෑණියන්ගේ ඇල්ම බැල්ම හොදින් ලැබී රටත් ජාතියත් බුද්ධාගමත් වඩාත් සුරක්ෂිත වේවා. (නදී)
මඩු මෑණියන්ගේ ආශීර්වාදයෙන් සියලු ජනකොටස් වලට සාමයෙන් සහ සහයෝගයෙන් එකිනෙකා තේරුම් ගෙන ජීවත් වීමට අවශ්‍ය පිහිට ලැබේවා! (නදී)