පුත්තලම සේනකුඩිඉරිප්පුවේ යකඩ කඩ දෙකක් හා සිල්ලර කඩයක් අද අලුයම කඩා මුදල් පමණක් සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ එකහමාරකට වැඩි මුදලක් මේ කඩවලින් සොරකම් කරන්නට ඇතැයි කියති.