කතරගම ඇසළ උළෙලේ වැදගත් අවස්ථා කිහිපයක් අද සිදු විය. කඳ සුරිඳු දොවොළ ඉදිරිපිට අතු පන්දලේ අතු ඇතිරීම, දෙවොළ ඉදි කිරීමට මුල් වූ දුටු ගැමුණු රජුගේ කඩොල් හස්තියාගේ දළ තැන්පත් කිරීම ඒ අතර විය.
කතරගම ඇසළ උළෙල පසුගිය 28 වැනි දා ආරම්භ විය. ලබන 12 වැනි දා අවසන් වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවම පිලිගන්න අපේ බෞද්ද උරුමය . (අ)
බලාගෙන. දළ දෙක ප්‍රවේශම් කරගන්න වෙයි. (නි)
සාදු, සාදු! (නදී)
සාධු.. සාධු .. (දී)
බලාගෙන පත්තරේ දන්නේ - දන්නවනේ අපේ ඇත්තන්ගේ හැටි - කඩොල් ඇතා මොකද දල දෙක මොකද - මතු පරම්පරාවක් නැහැ කියල සමහරු හිතාගෙන ඉන්නේ - (දී)
පියල් ගේ කියමනට මාත් එකඟයි. (ස)
අනේ අපොයි මේ දල දෙක කොහේ නතර වෙයිද දන්නේ නැහැ. ආරක්ෂාව නොදුන්නත් ඕලන්දේ එවුන් හොඳයි. දැන් ඉන්න අය බලනකොට. (ස)
ඇත්තටමද ඒ ඇතාගේදම (දී)
බලාගෙන නිදන් හොරු අරන් යයි. (ස)
මේ දල දෙක කණ්ඩුල ගේ දල දෙක කියන්නේ හරියටම අත්තක් නම් ඒ දල දෙක සජීවීව දැක ගන්න මගේ මරණයට පෙර මට අවස්තාවක් ලැබේවා! (නදී)
අනේ කවදාද ලංකාවේ සෙනග අන්ධ භක්තියෙන් මිදිලා ගැලවීම ලබන්නේ? (දී)
කුමාර් සෑම ආගමකම පුජා පවත්වන්නේ භක්තියෙන්. ඔබ එය අන්දව දැකීම මෝඩකමක් (නදී)
කුමාර්,මිනිස්සු අන්ධ භක්තිකයෝ උනාට කමක් නැහැ ඒකෙන් හොඳ දෙයක් වෙනව නම් අනුන්ගේ බෙලි කපන එක ඇරෙන්න. (ස)
ඇස් අදහා ගන්න බැහැ මටනම් (දී)
අනේ කුමාර් ඔය දන්නා භක්තිය මේවා අන්ද භක්තිය නෙවෙයි ඔයා දන්නේ නැහැ කතරගම තියන අනුහස්. ඒකයි මෝඩ කතා කියන්නේ. කුමාර් කොහොද ඉන්නේ ලෝකේ වෙන රටවල් එක්ක බලන්න ලංකාවේ ඉන්නේ අන්ද භක්තිකයන්ද නැද්ද කියලා (නදී)
කලාතුරකින් දකින්නට ලැබෙන දුර්ලභ දසුන් පෙළක් (නි)