බලපිටි පාලම උඩදී කන්ටේනරයක් පෙරැළේ කොළඹ සිට මාතර දක්වා ගමන්ගත් කන්ටේනරයක් බලපිටිය පාළම අසලදී පෙරැළීමෙන් එහි රියදුරු හා සහයක තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළු කර ඇ 23 October 2013
පෝෂණ ඉවතට මාරක පෙත්ත ඇතුළට ගබ්සා පෙති තුන් දහස් එතසිය අසූවක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් 23 October 2013
බෑග් දාරයේ හැට ලක්ෂයක රන් රුපියල් ලක්ෂ හැටක් වටිනා රත්තරන් කූරු හයක් රැගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතිකයෙකුට රුපියල් ලක් 23 October 2013
මඩපාත නොසන්සුන්වී සන්සුන්වේ බටකැත්තර එස් ඇන්ඩ් ඩී කම්හලේ විෂ රසයාන බැරල් 70ක් පොලිස් සෝදිසිය යටතේ එකතුකර ජාතික පරමාණු බලශක්ති අධිකාරියේ සුපරීක්ෂණය යටතේ විනාශ 23 October 2013
පින්නවල කඨින පින්කම ( අචිනි ඉසුරිකා බලංගොඩ සිට ) - බලන්ගොඩ පින්නවල වජිරාරාමයේ කඨින පින්කම නොවැම්බර් 02 සහ 03 පැවත්වීමට යයි. 23 October 2013
තාක්ෂණික ආයතයට මුල්ගල් ( අචිනි ඉසුරිකා බලංගොඩ සිට ) - බලංගොඩ උදාගම මහා විද්‍යාලයයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යායතනයට මුල්ගල තැබීම සබරගමුව පළාත් අධ්‍යාපන 23 October 2013
ඉඹුල්පේ මුල් තැනට ( අචිනි ඉසුරිකා ඉඹුල්පේ සිට ) - ඉඹුල්පේ සාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම කනතිරියන්වල සිරි මහ බෝධී දහම් පාසල ප් 23 October 2013
බර්මින්හැම් ජේතවන කඨින පිංකම මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයක් වන බර්මින්හැම් ජේතවන බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින චීවර පුජා පින් 23 October 2013
මෙස්සිනා කඨිණය 26-27 මෙස්සිනා බෞද්ධ විහාරයේ කඨිණ පින්කම 26 - 27 දිනයන්හීදී පැවැත්වෙන බව විහාරාධිපති විලච්චියේ ධම්මවිජය හිමියෝ පවසති. 23 October 2013
සිරි පැරකුම් නොමිලේ ඉතාලියේ දී සෝමරත්න බාලසුරිය අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසුරුය නිෂ්පාදනය කළ ‘සිරි පැරකුම්‘ සිංහල චිත්‍රපටය ඉතාලියේදී නොමිලේ ප්‍රදර්ශනය කි 23 October 2013
‘අලි මහ මඬුලු ගණන තවම කියන්න බෑ‘ - සජිත් කැසිනෝ පනතට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ බවත් එයට බදු සහන ලබාදිම සදහා ආණ්ඩුව 24 25 දෙදිනෙහි පර්ලිමෙන්තු විවාදයක් පවත්වමින් ඡන්ද විමසී 23 October 2013
සරසවි මිතුරෝ පාසල් සිසුන්ට අත දෙති. ( සරසවි මිතුරො සංවිධාය ) - පේරාදෙනි විශ්වවිද්‍යාලයේ සරසවි මිතුරෝ දෙහිඅත්තකන්ඩියේදි පාසල් සිසුන් 600දෙනෙකු වෙනුවෙන් සමුළුවක් පවත් 23 October 2013
අධිවේගී යුගයේ මරුවා සමගයි වාසේ සියවස් තුන් කාලක් පමණ පැරණි ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ පවුල් 480ක් පමණ වෙසෙන නිකපිටිය, කුත්වෙනි, නුවරගල යන ගම්මානවල ලොකු කුඩා සැවොම 23 October 2013
දිසාපාමොක්ලාට ගැසූ ආදි සිසුන් සොයයි කොට්ටාව ධර්මපාල විද්‍යාලයයේ විදුහල්පති වයි ඩී යසරත්න, නියෝජ්‍ය විදුහල්පති බන්දුසිරි මහත්වරුන්ට ද, යාපා බණ්ඩාර සහ ජගත් යන තවත් ග 23 October 2013
දහම් පාසල් පිංකම් සතියක් පුරා ( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) - ශ්‍රී කළ්‍යාණවංශ නිකායේ මූලස්ථානය වන දොඩන්දූව ශෛලබිම්බාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති දෙව් 23 October 2013
වැඩ්හිටි දිනයට පිං කමක් ( අචිනි ඉසුරිකා ඉඹුල්පේ සිට ) - ජාත්‍යන්තර වැඩ්හිටි දිනය නිමිත්තෙන් ඉඹුල්පේ වැඩිහිටි බල මණ්ඩලය මගින් සංවිධානය කළ දානමය පිංකම සිර 23 October 2013
සණස රුහුණ නවතී රුහුණු සේවය වසරකට බද්දට ගත් සණස මීඩියා නෙට්වර්ක් ආයතනය මාස හතරකින් ඉන් ඉවත් විය. සණස සමග රුහුණ යනුවෙන් රුහුණු සේවයේ නම ද වෙනස් කළ 23 October 2013
කොට්ටාව දිසාපාමොක්ට ගහයි කොට්ටාව ධර්මපාල විදුහල්පතිට හා නියෝජ්‍ය විදුහල්පතිට පාසලේ දී පිරිසක් පහර දුන් බව පොලිසිය කියයි. මේ පහර දීමට විරෝධය පළ කරමින් ග 23 October 2013
කුඩු අහේනියට අලුත් මගක් හොයා ගනී බණ්ඩාරගම පැත්තේ පදිංචි බෙහෙත්හල් සේවකයකු පිළිකා රෝගීන්ට දෙන වේදනා නාශකයක් වන මිලි ග්‍රෑම් තිහේ බෙහෙත් පෙත්තක් කුඩු කාරයකුට රුපි 23 October 2013
අනියම් සැමියා සැකපිට ගලේවෙල තලකිරියාගම දරුවන් දෙදෙනා අනියම් බිරිය හා බිරියගේ මවගේ සිරුරුවලට පෙට්‍රල් දමා ගිනි තැබු බව කියන පුද්ගලයා අද දඹුල් 23 October 2013
ශිරාණිගේ සහායට මැදිහත් වීමට ඉඩක් නෑ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය හා එංගලන්තයේ හා වේල්ස 23 October 2013
ළිං 15 ක ජල සාම්පල රස පරීක්ෂකට පිළියන්දල මඩපාත බෝකුන්දර එස් ඇන්ඩී ඩී කම්හල අසල නිවාස 15 ක ජල සාම්පල රජයේ රස පරීක්ෂකට යවන බව බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී භද් 23 October 2013
පැරිස් පන්සලෙන් දිරි දරු අරමුදල ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අධීක්ෂණය යටතේ 2013 වසරේ පස්වන දරුවා බිහිකළ පින්වත් මව්පියන් ධ 23 October 2013
විල්පත්තු ලේනා නළුවෙක් වෙයි බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ වන ජීවී චිත්‍රපටයක් තිර ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි පෝල් විලියම්, මවගෙන් වෙන් වුණු ලේන 23 October 2013
පැරිස් ජේතවන විහාරයේ කඨින පිංකම පැරිස් නුවර ජේතවන විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුන්ගස්යයේ ඥානිස්සර නාහිමිය 23 October 2013
හිර මැදිරි බංකුවේ චුවින්ගම් රහස හෙළි වේ හෙරොයින් බවට සැක කෙරෙන කුඩා පාර්සලයක් ගල්කිස්ස අධිකරණයේ සිර මැදිරියේ බංකුවක චුවිම්ගම්වලින් අලවා තිබී සොයා ගත් බව පොලිසිය හා බන්ධ 23 October 2013
මඩපාත ළිං ජලය පිරික්සයි පිළියන්දල මඩපාත එස් ඇන්ඩ් ඩී කම්හල අවට ළිං ජලය පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයය කියයි. 23 October 2013
බුදුහු යළි වඩිති පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බොහෝකාලයක සිට අඩුවක් ව පැවති බුදුපිළිම වහන්සේ නමක් වැඩවවිම සඳහා නව තානාපති මහාචාර්ය කර 23 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 23) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක්ඇති වේ.අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල 23 October 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026