මොරටුව විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලැබූ පිරිසක් පළමු රැකියාවෙන් ගත් පළමු වැටුපෙන් තෑගිබෝග රැගෙන මීගහතැන්න මෙරිල්කාරියවසම් මැදි විදුහලට ආහ
ගංවතුර තර්ජනයෙන් පාසල් උපකරණ අහිමිවූ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුසිසුවියන් තිස් දෙනකු වෙනුවෙන් ඔවුහු සපත්තු මේස් සහ පාසල් බෑග් තෑගි කළහ.
විදුහල්පති එම් ජී සිරිවර්ධන මහතාගේ උපදෙස් පරිදි මේ සඳහා චාම් උත්සවයක් සුදානම් කොට සිසුන්ට පොත් බෑග් ඇතුළු සපත්තු බෙදා දුන්හ
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජින්ද.ඔබගේ අදහසට මමත් ගරු කරනවා. (දී)
මේක දැක්කම මට ගොඩක් දුක හිතුන මම මගේ පලවෙනි පඩියෙන් ගත්තේ මත්පැන් බෝතලයක්. දෙවෙනි පඩියෙන් තමයි දන් දුන්නේ (දී)
"සොබා දහමට ගරු කරන්නා සොබා දහමින් රැක ගනීවි".(දී)
චමත් කියනවා වගේ මේ වගේ දෙයක් අපේ ඇමති කෙනෙක් කලානම් ලංකාවටම අඩ බෙර ගහල,කටවුට් වලටම ලක්ස ගානක් වියදම් කරලයි කරන්නේ.අනුන්ගේ මුදල්නේ. (දී)
තමන්ගේ දහදිය මහන්සියෙන් හරි හම්බ කරලා වුපයන මුදලින් පිනට දුන්නම හදවතට පුදුම සතුටක් දැනෙනවා. (දී)
සුභ පැතුම් නිර්මාණාත්මක මල්ලිලාට (දී)
නියම මිනිස්සු .............,ඔයාලට වරදින් නේ නෑ කවදාවත්ම........... (දී)
මල්ලිලා ඉතාම අගය කල යුතුයි. තව තවත් හොඳ රැකියාවල් ලැබේවායි ප්‍රර්ථනා කරනවා. ඔබ හැදු දෙමව්පියන්ටත් උදව් කල සියලු දෙනාටත් මේ ගැන සතුටු ඇතැයි සිතනවා.(දී)
තවකෙකුගේ දුක දකිනා මිනිසාට කිසි දිනෙක වරදින්නේ නැත. ඔබ සැමට දෙවි පිහිටයි ! (දී)
ලී බඩු ගැන නම ලක්දිව රන්දා...... මසුන් මරණ ඔරු සයුරට කන්දා..... ආදර හොද හිත සැම වෙත බැන්දා.... මොරටුව වැජබෙයි අද ජයකොඩි නංවා (දී)
ඉතා හොදයි (දී)
මල්ලිලාට බුදුසරණයි දෙවි පිහිටයි (දී)
අද්‍යාපනයට ගරු කරනවා කියන්නේ ඕකට තමයි. කොල්ලනේ ඔයවගේ රස්සාවක් හමුවෙන්නේ ලොකු පිනකට, එම නිසා පිකටින් ස්ට්‍රයික් කරන්න හිතන්න වත් එපා , එහෙම උනොත් තමන් ගේ තත්වයත් ඉවරයි , අද කල දේත් ඉවරයි . (දී)
නියමයි, මේක තමයි අද සමාජයට අවශ්‍ය. (ස)
නියමයි. (ස)
ඔබ සියලුම දෙනා අද සමාජයට මහත් ආදර්ශයක් (දී)
ඔබගේ මෙම උතුම් ක්‍රියාව රටේ සැමට ආදර්ශයක්. (දී)
මේවට කියන්නේ සදා අනුස්මරණීය මතකයන් කියලා... මතක්වෙන මොහොතක් පාසා හිතට සහනයක්, සතුටක් දැනෙනවා.. අන්තිම තත්පරය තෙක් මතක් කර කර විඳින්න පුළුවන්. (ස)
නියම වැඩක් කොල්ලනේ (නදී)
මේ දරුවන්ටත් ඉංජිනේරු වරුන් දොස්තර වරුන් වීමේ වාසනාව ලැබේවායි ප්‍රර්ථනා කරමු. (ස)
හිස නමා අචාර කරමි. හොද වැඩක් (දිල්).
සියලු විශ්ව විද්‍යාලයෙන් පිටවූ උපාධි ධාරීන්ට ආදර්ශයක් වේවා ! විශ්වවිද්‍යාල සිසුන්ටද ගම්බද සිසුන්ට ව්ද්‍යාව , ගණිතය ,ඉංග්‍රීසි ස්ව්ච්චාවෙන් ඉගැන්වෙමෙන් මෙවැනිම ආදර්ශයක් දියහැකිය (දී)
අලුත් ඇසක් , සංවේදී තාරුණ්‍යක් ඔබට පිං , (දී)
ගොඩක් හොඳ වැඩක් කොල්ලනේ , ගොඩක් පින් ඔබලාට ජය...... (දී)
හොඳ ප්‍රසිද්දියක් ලබාගත්ත ඔහොම යන් ඔහොම යන් කරපු පින දෙවියන් වෙනුවෙන් නෙමෙයි මේක බලන අපි වෙනුවෙන් වෙන්න ඕනේ (දී)
මෙවන් පුතුන් ලද දෙමව්පියන්ටත් මෙවන් පුතුන් ලද ශ්‍රී ලංකා මාතාවටත් ආඩම්බර වියහැකියි. (දිල්)
ඔබලාගේ අනාගතය යහපත් වේවා ! (නදී)
නිවන් දකින්න මේ පිං හේතු වේවා (දී)
මේ දරුවන්ගේ හදවතේ ඇති වෙන සතුට තමයි "පින්" කියල කියන්නේ.. (දී)
නියම සිරා වැඩක් මිට කලින් පාරකුත් මේ වගේම දෙයක් කළා නේද (දී)
හොද මල්ලිලා ටිකක්. (දී)
වැදගත් දෙමුපියන්ගේ ආදර්ශමත් දරුවෝ (දී)
මිනිසුන් අතරින් උතුම් මිනිසත් කම (දිල්)
ඔබට අපේ ආචාරය ! (නි)
මල්ලිලා,ඔය ගොල්ලන්ට කවදාකවත් වරදින්නේ නැහැ. " දුන් දේ සුවදයි " "දීම ලැබීමට මුලයි " ඉතාම හොද වැඩක්..... අපේ ලංකාවේ මේ තරම් නරි ඉන්නකොට තවත් නරි අං මොකටද ඉන්දියාවෙන් ගෙනෙන්නේ ? මේක විදේශ කුමන්ත්‍රණයක්. (දී)
මුලු ලංකාවට ම ආදර්ශයක් දෙමින් මේ කරන ලද පුණ්‍ය කර්‍මය ගැන අපි නිහතමානීව සතුටු වෙමු!(දිල්)
බොහොම උදාර කටයුත්තක් (නි)
අපිටත් සන්තෝෂයි අපේ ගෝලයින් නියම දරුවන් බව දකිනකොට. පුතුනි, ඔබේ යුතුකම් ඔබ නියම ලෙස ඉටුකර තිබෙනවා. මෙය මෙතනින් නොනවත්වන්න. ඔබට අත්දැකීමෙන් දුටු දෙයක් කියන්නම්. දෙන්න දෙන්නයි ලැබෙන්නේ. ඔබ සැමට තෙරුවන් සරණයි. (නි)
ගොඩක් හොඳ වැඩක් කොල්ලනේ . ඔබලාට ගොඩක් පින්.(දිල්)
මල්ලිලා කලේ ගොඩක් පින් ලැබෙන දෙයක්. අනේ මටත් එන්න උනා නම්. හැමදාම හොද දේවල්ම කරන්න. ඒවා ඔයාලගේ පස්සෙන්ම ඇවිත් ඔයාලට හොදක් කරාවි. අනෙත් හැමෝටම විශේෂයෙන් කොල්ලන්ට මේක හොද ආදර්ශයක්. (නදී)
අගය කළ යුතු හොඳ වැඩක් (නි)
විශිෂ්ට ක්‍රියාවක් යාලුවනේ ,ජයෙන් ජය .(දිල්)
නියමයි.. ලක්ෂ ගනන් පඩි ලැබෙන්නේ නැති උනාට කරලා තියන දේ නම් හරිම අගෙයි..(දිල්)
බොහොම හොඳ වැඩක්. ඔබට බොහොම පින් (නි)
දන්දුන් අයගෙත්, ලැබුණු අයගෙත් මුහුණු වල පිපුණු සිනාමල් දැකලා අපේ හිත්වලත් සතුටු මල් පිපිලා... ඔය සිනාව සැමදා රැකගන්න. (නි)
අපිත් මේ වගේ දේවල් කර තිබෙනවා (නි)
බොහොම හොඳ ආදර්ශවත් වැඩක්. (නි)
මල්ලිලා මෙි රටෙි ඉන්න දේශපාලකයන්ටත් ඒවාගේම අනෙකුත් පුද්ගලයන්ටත් ලොකු ආදර්ශයක් සිදු කලාවගේම සිද්ද කරගත්තේ ලොකු පිනක්.................(දී)
ඉතා සතුටුයි. මේ තරුණ සොහොයුරන් සැමගේ රැකි රක්ෂා දියුණු වේවා ! (ස)
ඔබලා ඉතාමත් උතුම් ආදර්ශමත් වැඩක් කරලා තියෙන්නේ! නුබලගේ මව්පියන්ගේ යහපත් බවත් මෙයින් පේනවා! නුබ සැමට වාසනාවන්ත අනාගතයක් උදාවෙන්න මම පතමි!(දී)
ඉතාමත් වටිනා ආදර්ශවත් ක්‍රියාවක්. ඔබ සැමට පින්. මේ තෑගී ලබන්න ඉස්කෝලේ ළමුන් ටිකත් වාසනාවන්ත කට්ටියක්. (ස)
බොහොම පින්! (නි)
ඔබේ කල දේ ඉතා අගනේය (දී)
ජයෙන් ජයම වේවා පුතේ .(දී)
මේ වගේ තරුණ පිරිස රටට ආඩම්බරයක් ඔබට සුභ පැතුම් (දිල්)
ආඩම්බරයි පුතේ!(දී)
ඔබවන් පුතුන් ලක් දෙරණට වාසනාවන්!! (නි)
ගොඩක් හොද දෙයක් ඔයාල කරලා තියෙන්නේ.මේ කාලේ (දී)
ගොඩක් හොද දයක් ඔයාල කර තියෙන්නේ .සුබ අනාගතයක් (දී)
යහපත් දෙයක් යහපත් සත් ක්‍රියාවක් (දී)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත (දී)
ගොඩක් හොද දයක් ඒ වගේම පිනක්(දී)
"දුන්නොත් දානේ ලැබෙයි නිධානේ" ... ජය ශ්‍රී ! (නි)
මේ උතුම් ක්‍රියාව කල ඔයාලගේ කරන කරන හැම වැඩක්ම අති සාර්ථක වෙන්න ඕනේ . ජයවේවා,පින් ලැබේවා (දී)
ඔන්න ඔය වගේ කොල්ලෝ සෙට් එකක් තමයි අපේ පාර්ලිමේන්තුවට යවන්න ඕනා. ඔය වගේ හිතන්න පුළුවන් මොලයක් තියෙන මල්ලිලා තමයි රට පාලනය කරන්න සුදුසු. මල්ලිලට සුභම සුභ අනාගතයක්. (නදී)
ඔබගේ උතුම් ක්‍රියාව රටටම ආදර්ශයක්. (නි)
ගොඩක් හොද වැඩක්. අපේ රටට ඕනි මේ වගේ සහෝදරයෝ පිරිසක් (නදී)
අහන්නත් සතුටුයි ගොඩක් පිං වැඩක් සහ අද සමාජයේ විය යුත්තේ මෙයයි (දී)
චමත්ගේ කීයමන හරීයට හරි(දී)
ගොඩක් හොඳ වැඩක් කොල්ලනේ . ඔබලාට ගොඩක් පින්. ලොකු ආදර්ශයක්. අපේ ඇමති කෙනෙක් කලානම් දෙන්නේ 30,000. උත්සවේට 300,000 ක් වියදම්. තොරන් ගහල, නැට්ටුවෝ ගෙනල්ල. (දී)
මල්ලිලා කරල තියෙන්නෙ සුපිරි වැඩක්. සතුටක් වගේ ම ආඩම්බරයකුත් දැනුනා...... (දී)
නියමයි කොල්ලනේ නුබලාට වැඩි වැඩියෙන් ලැබේවා... (දී)
මල්ලිලට සුභ අනාගතයක් වේවා (දී)
පම්පෝරි ගහන කට්ටියට ඔබලා ආදර්ශයක් (දී)
ඔය බොරුවට කෑ කෝ ගහන අයත් මේ වගේ වටිනා කර්තව්‍යක් සුදානම් කලානම් නේද හොද... (දී)
රටටම ආදර්ශයක් ආඩම්බරයක් (දී)
නුබල ඉතාමත් උතුම් ආදර්ශමත් වැඩක් කරලා තියෙන්නේ! නුබලගේ මව්පියන්ගේ යහපත් බවත් මෙයින් පේනවා! නුබ සැමට වාසනාවන් නගතයක් උදාවෙන්න මම පතමි!(දී)