කසල තේ කිලෝ 2020 අම්බලන්ගොඩ සිට කොළඹට ගෙන එද්දී සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය කියයි.
කසල තේ කිලෝ 2020 අම්බලන්ගොඩ සිට කොළඹට ගෙන එද්දී සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් සේරම දාල තියෙන්නේ. පමා නොවී අල්ලන්න කවුරුහරි. හෙළි කරන්න කරන සමාගම්? ඕවයින් පිළිකා හිටන් හැදෙන බව මුළු ලෝකෙම දන්නවා. අපේ මිනිස්සු බේරන්න මීට වඩා පියවර ගන්නේ නැත්තේ ඇයි? (දී)
අපි නම් ලංකාවේ තේ බොන එක නතර කරලා ටිකක් කල්. (නි)
කසල තේ කියල පොලිසිය තීරණය කලේ කොහොමද? තේ හදල බිල බැලුවද? නැතිනම් කේලම් කාරයෙකුගේ බහකට කරපු වැඩක්ද?(දී)
අපිට කසල නේද? (දී)
අම්බලන්ගොඩ පොලීසිය ආසන්නයේ රන්දොඹේ ප්‍රදේශයේ ගාලු පාරෙ මෙම තේ කොල වේලනව. කඩ වලින් ඉවත ලන තේ රොඩු එකතුකරල තමයි මේ බිස්නස් එක කරන්නනෙ. (දී)