ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් ඩිරාම් 1400ක් (රුපියල් 49683.08) වටිනා තම රන් බඩු සොරකම් කළැයි 25 හැවිරිදි කුවේට් කතක පැමිණිලි කළ බව අල් රායි පුවත්පත කියයි.
ඇයට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගුවන් ටිකට් පතක් ද මිලට ගෙන ඇය ගුවන්තොටට ඇරලා ගෙදර පැමිණි ඇය දුටුවේ ඇගේ රන්බඩු සොරා ගෙන ගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ කුවෙට් මිනිස්සුන්ට එහෙම තමා කරන්න ඕනේ.(දී)
මේවා විතරද මෙහෙ තවත් ලොකු හොරු ඉන්නවා. අපේ අයියලා අක්කලා. (ස)
ඇයි මාධව,ඔයා කනගාටු වෙනවද ගෙදර තිබිච්ච ඔක්කොම රත්තරන් බඩු ටික සුද්ද නොකිරීම පිලිබදව? (ස)
මම එහෙම කිව්වට මමත් කැමති නැහැ කරලා තියෙන වැඩේටනම්...අපේ රටට කෙසේ වෙතත් ඒ රටවල වැඩ කරන අනෙක් ලාංකීය මිනිසුන්ට තමයි එකෙන් පහර වදින්නේ.අනේ මම කුවේට් නෙමෙයි වැඩ කරන්නේ. (ස)
ලක්ෂ බාගයයි (දී)
කුවේට් ඩිනර් එකක් කියන්නේ රු 465 ඉතින් 1400 කියන්නේ කීයක්ද කියල බලන්න (දී)
කවුද දන්නේ ඇත්තද කියල ,, ඊට වැඩ ඔය රට වල වල අයට ඕක මහා ලොකු ගානක් නෙමෙයි අපිට ලොකු උනාට (දී)
මෙතන තියෙන්නේ රට ගැන ප්‍රශ්නයක් (දී)
මිනිස්සුන්ට තියන දැඩි ආර්ථක අගහිගකම් බැලුවම මේවා පුදුම වෙන්න දේවල් නෙමෙයි .මම දැන් ඉන්නේ ඉන්දියාවේ. ලංකාවේ බස් ගාස්තු විතරක් ඉන්දියාවේ වගේ දෙතුන් ගුණයක්.(දී)
මිනිස්සු මෙහෙ විදින දහදුක්වල හැටියට ඕකත් මදි කියලයි මමනම් කියන්නේ. (දී)
ලංකාවේ නම කාලා නැත්තටම නැති කරලා දාන්න (දී)
ලංකාවේ කියන්නත් ලැජ්ජයි මට (දී)
නියමයි (දී)
කුවේට් ඩිනර් එකක් රුපියල් 462. (දී)
කුවේට් ඩිනර් 1ක් කියන්නේ රුපියල් 463ක් වෙනවා කොහම උනත් කරපු වැඩේනම් හොදයි මහේ මිනිස්සු වැඩකරන අපේ සහෝදරියන්ට මහා කැත විදියට සලකන්නේ ,මන් ඉන්නෙත් කුවේට් , එනිසා දන්නවා(දී)
මම නම් කියන්නේ කුඩා වුවත්., ලොකුවට වුවත්., හොරකම හොරකමමයි., අනෙක මෙතන අදහස් දාපු ඉසුරන්දි., මට පෙන්නේ ඉන්නේ කුවයිට් වල වගේ.( අදින්නාදානා වේරමණී සික්කා පදං සමාදියාමි ) (දී)
කරපු වෙඩෙ හොද මදි නේද (දී)
නියමයි අතේ පත්තුවෙන වැඩක් කරලා තියෙන්නේ , පව්,(දී)
ඕක වෙන්න ටිකක් අමාරු වැඩක් . රුපියල් 49683.08 කියන්නේ රන් පවුම කට වගේ (දී)
ලජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවානේ (දී)
හරි හොඳයි (දී)
පවුමක මිලනේ හොරකම් කරලා තියෙන්නේ (දී)
ලෝකේ නම ගිය රටක් කරන්න ලංකාව (දී)
ඉහත සදහන් කුවේට් ඩිරාම් 1400ක් කියන්නේ රුපියල් 646800 ක් විතර වෙනවා.(දී)
මෙච්චරද ගෙදරටම තිබිලා තියෙන්නේ (දී)
මේකට යොදා ගන්නේ කුමන නීතියද (දී)