හාලිඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතාගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ හෝටලයකට පහර දීමට විරෝධය පළ කරමින් අද එම ස්ථානයේ උද්ඝෝෂණයක් පැවැත්වීය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඌව පළාත් සභාවට ඉදිරිපත් වීමට නියමිත බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී හරෙන් ප්‍රාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උදඝෝෂණය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාශනේ නිදහස නැද්ද ලංකාවේ (දී)
නීතියේ ආධිපත්‍යට දෙයන්ගේම පිහිටයි (දී)
රටේ ප්‍රශ්න නැති එක දවසක් කියන්න (දී)
නීතිමය මාර්ග වලින් විසදා ගන්න (දී)
කවුරු කලත් වැඩේ වැරදියි (දී)
ජයන්ත මහත්තය දේසපාලනේදී හොඳ "මහත්තයෙක්" ඒ නිසා විරුද්ද පැත්තෙන් ඕක උන කියල හිතන්න අපහසුයි. (දී)
උද්ගෝෂණ, පහරදීම් , මකොල්ලා කෑම් , මිනි මැරීම මොකද්ද මේ වැඩේ තේරුම , රටක්ද ඇත්තට (දී)
ප්‍රසිද්ධ වීමේ රහස !!! (දී)
වැඩේ වැරදි, උත්තරේ චන්ද දායකය අතේ. (දී)
මොකද ඒ වැඩේ තියන්න දීලා නැත්තේ (දී)
අනේ මේවා අහලා මට මැරෙන්න හිතෙනවා රටේ හැමදාම මොකාක් හෝ ප්‍රශ්නයක් (දී)
තල වපුරලා මුං බලාපොරොත්තු වෙන්න බැහැනේ. (දී)
රමේෂ් මොකද ආණ්ඩුව වැරදි පාරක යනවනම් ගෙදර යවන්න බැරි බයද? අපි නම් වැරැද්ද වැරැද්ද විදියටත් නිවැරදි දේවල් නිවැරදි දේවල් නිවැරදිව දකින්න මිනිස්සු හොදද (දී)
මේවා දිහා බලල ආණ්ඩුවට දැනෙන උත්තරක් දෙන්න චන්දදයකයෝ දන ගන්න ඕන.දකුණෙන් දීපු උතරේ එයාලට දැනුන බවක් පෙන්නේ නැ..ආණ්ඩුව ගෙදර යවන්න නෙවෙයි අඩු ගානේ එයාල කරන ඕන දෙකට මොලයක් තියන මිනිස්සු විදියට අපිට අත උස්සන්න බෑ කියන එකවත් එයාලට කියල දෙන්න ඕන .(දී)
මෙහෙම විපක්ෂය මර්දනය කිරීම ප්‍රජාතන්ත්‍ර වීරෝදියි නේද? (නදී)
දවස ගානේ මොකාක් හරි කෝලාහලයක් (දී)