2010 දී කොළඹ කොල්ලුපිටියේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට ආධාර වූ බව කියන චීන ගැහැණුන් තිදෙනකුගේ ඇපකරුවන් වූ ලාංකිකයන් තිදෙනකුගේ රුපියල් පනස් දහසක ඇප කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ රාජසන්තක විය.
මුරුගේෂ් කර්තික්, මනුවල්රාජා හා ජෝසප් ස්ටැන්ලිගේ ඇප රාජසන්තක වූයේ චීන කතුන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කිරීමට නොහැකි වූ හෙයිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ චීන කාන්තාවන්ට උපකාර කරන්න යන්නේ කවුද? (දී)
ගණිකා වෘතිය නීති ගත කරන්න (දී)
වාසනා ඉන්නේ අපේ ලංකාවේද ඒ් වෘත්තිය නීති ගත කරල උපාධියකුත් දෙන්න කියන්න. අනේ මන්ද සමහරුන්ගේ අදහස්. ඕක නීතිගත කෙලාත් කිසිම ලැජ්ජාවක් නැතිව සමහර පිරිමි හවසට ඒ් තැන් වලටත් ගිහින්ම ගෙදර යයි. මේ රටේ දැන් වාර්තා වන සිද්ධිත් ඒක්ක බැලුවාම අපේ තියන පවුල් ටිකත් නැති වෙන වැඩක් තමයි ඔයා කියන්නේ (දී)
50000 මොකක්ද මේ කට්ටිය ලක්ෂ 50ක් හම්බකරලා දීල ඇති. (දී)
නීතිගරුක සමාජයක් ඇති උන දවසක, නීති ඇතුව ගණිකා වෘතිය නීති ගත කරන්න. සැම අතින්ම රාගය වැඩි කරන සමාජයක් ඇති කලාට පසුව එය නිවීමට ක්‍රම නොතිබුනොත්, අපරාධ වැඩි වීම ස්වභාවිකය. (දී)
වාසනා, ඔයා ඔය නොකිය කියන්නේ කැසිනෝ ...................? (දී)
මෙච්චර කාලයක් ඕක පවත්වාගෙන ගියේ කොහොමද පොලිසියේත් ඇස වහල. (දී)
වාසනා හිත හොඳ කෙනෙක්. (දී)
ඔච්චර මහන්සිවෙලා කරන ඔය වැදගත් රස්සාවට මොකද ඔයාල ගණිකා සේවය කියන්නේ ? කියන්නකෝ ටිකක් හොද නමක් කස්ටමර් සර්විස් වගේ (නදී)