21 හැවිරිදි පුතා පෙරදින (29) රාත්‍රී වෙඩි තබා මරා දැමූ බව කියන කලවාන කොස්වත්තේ පියකු සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
මේ අතර රාගම සෝමවීර මාවතේ කුලී නිවසක පදිංචිව සිටි නැන්දම්මාට (64) නියනකින් ඇන මරා බිරියට බරපතල තුවාල කළ බව කියන බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.
සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් දැන් මේවා කම්මලේ බල්ලට හෙණ ගහනවා වගේ. සත්‍ය කියනවා වගේ. (නදී)
මේවා දැන් සාමාන්‍ය දේවල්.අර පාකිස්තානේ මිනිස්සු කියන්න වගේ..(ස)
නීතිය පිලිබඳ ගැටළු අපේ නිලධාරීන් කවදා විසදයිද ? අපේ රටේ නීතිය කවදා ක්‍රියාත්මක වෙයිද ? දැන් ඉතින් මේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නත් නීතීඥයින් ඇති. (දී)
මෙවැනි අපරාධ වැඩි වී ඇති ප්‍රමාණය ගැන සිතා බැලූ විට මේවා තව දුරටත් ශ්‍රී ලංකාව තුල ප්‍රවෘත්ති ගණයට වැටේද කියා කුකුසක් අප ට ඇත. (නදී)
මේවා සාමාන්‍ය දේවල් (දී)