අමරපුර සිරිසද්ධම්ම යුක්තික මහ නිකායේ වාර්ෂික තුන්දින උප සම්පදා පිංකම අම්බලන්ගොඩ සිරි විජයාරාම විහාරස්ථානයේදී සෙනසුරාදා අවසන් විය.
විජයාරාමාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අම්බලන්ගොඩ සුදම්ම හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව විසින් මෙම පිංකම සංවිධානය කැර කළේය.පනස් නමක් එහිදී පැවිදි කරනු ලැබුහ.නාකුළු ගමුවේ ප්‍රේමතිලක මහ නායක හිමියන්ගේ ප්‍රධානත්වනේ භික්ෂුන් වහන්සේලා උපසම්පදා සීලයෙහි පිහිටැවුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට දායක වූ සියලුදෙනාටත්, තම ආදරනීය පුතුන් සසුනට පූජාකල මා පියන්ටත් බොහෝ පින් සිදු වෙනවා.... ඔබ සෑමට බුදුන්, දහම්, සගුන් සරනයි!(දී)
සසුන ආරක්ෂා කරගන්න වැඩිහිටි භික්ෂු පරපුර මේ සිසු පරපුරට ආදර්ශවත් වෙන විදිහට වැඩ කරන්න. (දී)
බුදු සසුන බැබලේවා (දී)