ශ්‍රී ලාංකික යුවළක් ගමන් කළ රිය ඉතාලියේ විනේචනේසෝ ජුෆ්ෆ්‍රීඩා මාවතට ඉහළින් පිහිටි මාර්ගයේ කණුවක හැපී එම දෙදෙනා එතැනම මිය ගිය බව ඉතාලි පොලිසිය කියයි.
ගිනි නිවන අමුදා භටයන් වාහනයේ දොරවල් කපා ඔවුන් එළියට ගත් බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපළම නිවනට ළං වුණාවේ ,,,,,, (නි)
ඔබ දෙපළට නිවන් සුව පතනවා.(දිල්)
ටිකක් හිතුව නම් බේරෙන්නත් තිබුණා. මෙවන් අකල් මරණයක් මින් මතු නොවේවා. (ස)
ඔවුන් දෙදෙනාම මගේ හිතවතුන්. මටත් හරිම දුකයි සිද්ධ වුණ දේට (නි)
අනේ පවු! හැඩකාර යුවළක්... ඔබ දෙපළට නිවන් සුව! (නි)
ඔබ දෙපලට නිවන් සුව ලැබේවා! (ස)
ඔබලාට නිවන් සුව පතමි(දී).
ඔබ දෙපලට නිවන් සුව ලැබේවා! (නි)
නිවන්සුව අත්වේවා!!! (දී)
ඔබ මොන රටේ ජීවත් වුණත් ඒ රටේ මාර්ග නීති පිළිපදින්න ඕනෑ. නීතියට ගරුකරලා ජීවත් වෙන්න ඕනෑ (නි)
මිනිසුන් හැටියට විපතකදී දුක්වීම මානුෂිකයි. (නි)
ඔබ දෙපලට නිවන් සුව ලැබේවා! (දී)
වාසනාවන්ත යුවලකට අවාසනාව ගෙන දුන් ශෝචනීය සිද්ධියක්. මේක තමයි ජීවිතය කියන්නේ. ඔබ දෙපලට නිවන් සුව පතමි. (නදී)