ඇමෙරිකා උසාවියෙන් කොටියා තෙවසරක් හිරේ ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට අට අවුරුද්දකට පෙර ඩොලර් දස ලක්ෂක (රුපියල් කෝටි 13.2) මිසයිල හා ඒ කේ 47 අවි හොරෙන් මිලට ගෙන උතුරට එවීමට තැත් ක 27 March 2014
මහරගම සැරයන් රිමාන්ඩ් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට මහරගම පමුණුවේ දී බැන වැදුණු බව කියන පොලිස් සැරයන් ජානක අප්‍රේල් 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ල 27 March 2014
ඉතාලි රූමතියගේ අභිරහස් ඝාතනය ඉතාලියේ පාවියා නගරයේ ගර්ලාස්කෝ ග්‍රාමයේ ජිවත්වු කියාරා පෝජ්ජි (26) ඉතා රෑමත් තරුණියකි. තොරතුරු තාක්ෂණ උපාධිධාරිනියකි. 2007 අගොස්ත 27 March 2014
රටවල් රැසක් පිල්ලේගේ වාර්තාව ඉවත දමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිnඳ මහකොමසාරිනී නව නීදන් පිල්ලේ ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ විමර්ශනය කිරීමට අන 27 March 2014
හොර සල්ලි ප්රශ්නය තවත් දුර දිගට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණියට දුලාංජලී ජයතිලක රුපියල් විසි ලක්ෂයක හොර සල්ලි දුන් බව කියන ඇඟළුම් විධායකයාගේ ලැප 27 March 2014
එගොඩඋයන සැකකරුවන්ට ඇප මොරටුව එගොඩ උයන ශ්‍රී සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයේ සැකකරුවන් සිව් දෙනා ඇප මත මුදා හරින ලෙස පානදුර 27 March 2014
දහයක් පෝරකයට රත්තොට මාඩුපට්ටියේ මුත්තුකුමාර් (සුගුස්) 2004 අප්‍රේල් අට වැනි දා මරා දැමූ දස දෙනකුට මධ්‍යම පළාත් බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද් 27 March 2014
ඩේවිට් කැමරන් ලංකාවට දෙහි කපයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරයේ අගමැතිගෙන් ප්‍රශ්න නැගීමට වෙන්ව තිබු කාලයේදී ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාර 27 March 2014
වයඹ පළාත් මන්ත්‍රී රට සවාරිය නවතී වයඹ පළාත් සභා මන්ත්‍රීන් 49 දෙනාගේ චීන හා තායිලන්ත සංචාරය මහින්ද රාජපක්ෂ ජනපති අණින් අත්හිටවූ බව වයඹ ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා 27 March 2014
මහරගම සැරයන්ගේ වැඩ තහනම් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට මහරගමදී බැණ වැදුණු බව කියන පොලිස් සැරයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සහකාර පොලි 27 March 2014
කැනඩාවෙත් ජීනීවා විරෝධය ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා නුවරදී ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය අසාධාරණ බව කියමින් විරෝධතා දෙකක් කැනඩාවේ ටොරොන්ටෝ සහ ඔටාවා නගරව 27 March 2014
හඬ නළුව සිකුරාදා ලංකාවේ ප්‍රථම අපදානාත්මක හඬ නළුව වන ‘මැන්ඩෙලා ගීතය’ 28 වැනි සිකුරාදා සවස 4ට ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආ 27 March 2014
ඡන්ද පෙට්ටි බෙදා හැරීම අරඹයි බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ඡන්ද පෙට්ටි සිකුරාදා සිට ඡන්ද පොළවලට රැගෙන යෑමට සියල්ල සූදානම් කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ 27 March 2014
විශ්‍රාම පාරිතෝෂිතයට කණ කොකා එපා රාජ්‍ය සේවකයාට මෙතෙක් හිමිව තිබු විශ්‍රාම පාරිතෝෂිතය අහෝසි කරන්නට යතියි පවසමින් කොළඹ ටොරින්ටන් පෙදෙසේ රාජ්‍යය පරිපාලන හා ස් 27 March 2014
ජරා කෑම වැටලීම අරඹයි අවුරුදු සමයේ කොළඹ නගර සභා සීමාවේ පාරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කරන ස්ථාන වැටලීමට විශේෂ කණ්ඩායම් තුනක් පත් කැර ඇති බවත් ඔ 27 March 2014
මහරගමදී සැරයන් ඇන ගනී රාජකාරි කටයුත්තකට ආරක්ෂක පොලිස් නිලධාරියා ද සමග පමුණුවට යමින් සිටින අතර තම වාහනය නවත්වා අපහාසාත්මකව බැන වැදී සැරයන් වරයකු අයුත 27 March 2014
සරත් ෆොන්සේකා කෝටි සියයක වන්දි ඉල්ලයි නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගෙන් රුපියල් සිය කෝටියක වන්දියක් ඉල්ලමින් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති ස 27 March 2014
නැගෙනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වළාකුළින් බර අහසක් පවතින අතර විටින් විට වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී 27 March 2014
රජයේ මුද්‍රණාලයේ ගින්නක් රජයේ මුද්‍රණාලයේ පළමු මහලේ විවේකාගාරයේ ඇති වු ගින්න විනාඩි දහයක් ඇතුලත කොළඹ නාගරික ගිනි නිවන ඒකකය විසින් නිවා දැමීය. 26 March 2014
සුදු පෙම්වතිය සාක්කි දෙයි තම පෙම්වතාට පහර දුන් පුද්ගලයා තංගල්ල උසාවියේදී හඳුනාගත් නමුත් ජීවිතයට ඇති බිය නිසා ඔහු නොපෙන්වු බව වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රොනා 26 March 2014
අවුරුද්දට ගෙනා රෙදි ගිනි දෙවියාට ගම්පොළ නගරයේ රෙදි ගබඩාවක ගින්නක් හට ගත් බව පොලිසිය කියයි. අඩු ගණනේ රුපියල් ලක්ෂ 50 ක අලාභයක් වී ඇතැයි ස්ථිර නොවු ආරංචි කියයි. & 26 March 2014
එස් පී 14 දෙනෙක් එස් එස් පී වෙති පොලිස් අධිකාරීවරු 14 දෙනෙක් පෙබරවාරි 01 වැනි දා සිට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට පත් කරනු ලැබුහයි 26 March 2014
දුලාංජලීට හොර සල්ලි දුන් මිනිහා රිමාන්ඩ් දුලාංජලී ජයකොඩි මහත්මියට රුපියල් පන්දහසේ හොර නෝට්ටු දුන් බව කියන ඇතුළුකෝට්ටේ මහින්දාරාම පාරේ පාසල් පටුමගේ ඇගළුම් විධායක එච් ඒ 26 March 2014
ඉතාලි පුරපතියෙක් කොටියා සුරතල් කරයි ඉතාලි රාජ්‍ය මාධ්‍ය වන රායි රූපවාහිනි ජාලය ශ්‍රි ලංකාව අපකිර්තියට පත් කරමින් කොටි සංවිධානයට සාහාය දැක්වෙන වැඩසටහන් මාලාවක් වි 26 March 2014
මගී ප්‍රවාහන අධිකාරිය මඟට බහී සිංහල අලුත් අවුරුදු ප්‍රසාද දීමනාව වහා ලබා ගැනීම,නිවාඩු දීමනා කප්පාදු කිරීමට එරෙහි වීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කැර ගනිම 26 March 2014
තව හෙණ ගෙඩියක් පාත් වේ වාතය දුෂණය වීම ලොව මිනිස් වර්ගයා මුහුණ පාන ප්‍රධාතම මාරාන්තික අභියෝගය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි එම සංවිධානය පෙන්වා දෙන් 26 March 2014
රාජිතගෙන් මාළු සුප් කැටයක් ප්‍රෝටීන් සපිරි මාළු සුප් කැටයක් සෑදීමට ධීවර අමාත්‍යංශයේ අධික්ෂණය යටතේ කාර්මික තාක්ෂණ ආයතය පරීක්ෂණයක් අරඹා ඇති බව ධ 26 March 2014
ලන්ඩන් දස පාරමිතා පුජාව 29 වැනිදා ලන්ඩන් නුවර අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් ලන්ඩන් නුවරදී පළමුවන වතාවට දස පාරමිතා පුජාවක් පැවැත්වීමට යයි 26 March 2014
ටයිටැනික් කම්හලේ හැදූ නැව ගල්කිස්සේ ගිළිලා ටයිටැනික් නැවේ නිෂ්පාදනාගාරයේ ම සෑදූ නැවක් 1917 දී ගල්කිස්ස මුහුදු වෙරළ ආසන්නයේ ගිලී ගොස් තිබියදී පසුගිය දා සොයාගෙන ඇතැයි ගාල්ල මුහ 26 March 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026