අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ආහාර ලබා දීම සඳහා සැකකරුවකු මුළුතැන් ගෙට රැගෙන ගිය අවස්ථාවේ එහි තිබු පිහියකින් ඔහු පොලිස් කොස්තාපල්වරයකුට ඇන තුවාල කැර ඇතැයි බගවන්තලාව පොලීසිය කියයි.
කොස්තාපල් බගවන්තලාව රෝහලෙන් නාවලපිටිය රෝහලට යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න නොදී හිටියනම් හරිම අපුරුයි
කෑම කාමරයට නැතිව කුස්සියට ගෙනිහින් කන්න දෙනකොට කේන්ති යන එක සාධාරණයි. (ස)
කන්න දුන් අත සපාකාලා වගෙයි.... (නි)
සැකකාරයෙකුට කෑම දෙන්න කුස්සියට ගෙනියන එක හරිද? (නි)
ඇයි මෙයාව විශේෂයෙන් කුස්සියට අරන් ගියේ කෑම දෙන්න. දැන හැදුනුම් කමක්වත් තිබුන නිසාද. දන්නා තරමින් එහෙම සැකකරුවන්ව ආරක්ෂාවක් නොමැතිව ඔහොම තැන් තැන් වලට ගෙනියන්නේ නැහැ. (නදී)