පොලීසිය සතු යකඩ මාර්ග බාධක සොරකම් කර පරණ යකඩ වලට විකුණා රුපියල් 97440 ක් ගත්තැයි කියන උප පොලිස් පරීක්ෂක දයාරත්න ලබන 14 වැනිදා දක්වා රිමන්ඩ් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
මේ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙක් ඇප ලදහ.
පොලීසිය සතු යකඩ මාර්ග බාධක සොරකම් කර පරණ යකඩ වලට විකුණා රුපියල් 97440 ක් ගත්තැයි කියන උප පොලිස් පරීක්ෂක දයාරත්න ලබන 14 වැනිදා දක්වා රිමන්ඩ් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
මේ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙක් ඇප ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලින්ද්‍ර, ඔබට ගොඩාක් ස්තුතියි මේ ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත්වීම ගැන. (නි)
චන්දෙ ඉල්ලන්න .හොඳ අනාගතයක් තියේවි !(දී)
රජය සතු දේවල් තමන්ගේ පෞද්ගලික භාණ්ඩයක් සේ පරිහරණය කරන්න තහනම් බව මිනිස්සු හොදාකාරවම දන්නවනේ හොද වැඩේ (දී)
අර ප්‍රසිද්ධ යකඩ හොරාට මොකුත් දඬුවමක් නැනේ. (දී)
අමාරුවෙන් පැළඳ ගත්තු තරුව යකඩ ගොඩකට හිලව් කර, ලෙහෙසියෙන්ම අං තට්ටුවක් පැළඳ ගත්තාට සතුටු ඇති නේද.?? (දී)
අපිට හැගෙන්නේ පොලිසියේ රාලහාමිලාට අග-හිඟකම් බොහොමයි වාගේ.. ජනසවිය වැනි දුප්පතුන්ට ලබාදෙන කුමන හෝ සලාකයක් ඔව්නට ලබාදිය යුතුය. (දී)
යකඩ වලට මාර ඉල්ලුමක්නේ තියෙන්නේ , තරාතිරම නොබලානේ වැඩ කරන්නේ (දී)
දැන් ඉතින් හිතාගන්න පුළුවන්නේ යකඩ ටිකත් හොරකම් කරනවා නම් ඉතින් ඉතුරු හරිය ගැන (නි)
මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ගැන කියන්නේ මොකක්ද දන්නෙ නැහැ (නි)
කුමාර කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීති දැන් බෑ .(දිල්)
අර පොලිසි වල දිරන වාහන ටිකත් ඒ ගොඩටම දාලා විකුණන්න තිබුනා. (නි)
හොරකම නරක වුණත් පැත්තක දිරලා යනවට වඩා එය විකුණපු එක කාටහරි ප්‍රයෝජනයක්නේ. ගොඩක් ආයතන වල පරණ බඩු කාලයක් ගොඩගහගෙන ඉඳලා වැඩක් ගන්න බැරි වුණහම පස්සේ විසිකරලා දානවා. අනවශ්‍ය දේ කලට වෙලාවට ඉවත් කරනවා නම් තව කෙනෙකුට එය ප්‍රයෝජනයට ගන්න පුළුවන් (නි)
යකඩ වලට තිබෙන ඉල්ලුම ඔහොම නම්, හෙට අනිද්දා වෙනකොට තව මොනවගේ පුවත් අසන්න ලැබෙයිද දන්නෙ නැහැ (නි)
ඕකට හේතුව දන්නේ එක්කෙනයි (නි)
කරන කලටපව් මිහිරි මි සේ (දී)
තමන්ගේ බිරිඳත් විකුණන රටේ මේවත් වැඩද? (නදී)
දයාරත්න ඔබලාට තත්වයක් නොතිබුනාට ඔබගේ රැකියාවට තත්වයක් තිබෙනවා අඩුගනනේ එය රකිනවා. ඉස්සර පොලිසියට බදවගත්තේ පැටිගිරිය සොයාබලා (දී)
ඔය සිද්දිය ඔය විදිහටම උනාද කියන්න බැහැ (දී)
බමුණු ඔබ හරි. පූර්ව නිගමන වලට යන්න එපා. මා දන්න ඕ.අයි.සී. කෙනෙක් පරන යකඩ විකුනලා රාලහාමිලාට නිදා ගන්න පහසුකම් සපයලා තිබුනා පව් කියලා. එතුමා කිව්වා මේව නීති විරෝදී උනත් වැරදි වැඩ නෙවෙයි කියලා. (නදී)
යකඩ වලට තිබෙන ඉල්ලුම ඔහොම නම්, හෙට අනිද්දා වෙනකොට මේවා නීති විරෝධීව ප්‍රවාහනය කිරීම සඳහා බොහෝ සෙයින් රත්තරන් හංගාගෙන එන ක්‍රමය වුණත් භාවිතා කරන්න ඉඩ තියෙනවා. (නි)
කමක් නැහැ පරණ යකඩනේ (දී)
රජය සතු දේවල් රජයට අයිති මිසක් තමන්ගේ පෞද්ගලික භාණ්ඩයක් සේ පරිහරණය කරන්න තහනම් බව නිතිය දන්නා මිනිස්සු ඒ ගැන හොදාකාරවම දන්නවනේ. (නදී)
මේ පිලිබදව පරීක්ෂණයක් පවත්වා එහෙම දෙයක් සිදුවී ඇත්නම් වරදකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරනවා (නදී)