රත්තොට දික්කුඹුර විද්‍යාලයයේ සිසුවකු අඹ ගසකින් වැටී මිය යෑම සම්බන්ධයෙන් සැකපිට එහි විදුහල්පති සී බී හුලංගමුව මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ලබන 04 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඉකුත් සිකුරාදා (27) පාසල්වත්තේ අඹ ගසකින් ඇද වැටී බරපලත තුවාල ලබා මිය ගිය මාතලේ රත්තොට දික්කුඹුර විද්‍යාලයයයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු කසුන් බුද්ධික රණතුංග සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් කිහිප දෙනකුගෙන් ලබා ගත් සාක්කි මත විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද හරි කවුද වැරදි කියලා අපි දන්නෙ නැහැ (නි)
මෙහෙම ගියොත් අනාගතයේ පාසල් වලට විදුහල්පතිවරුන් නැතිවෙයි (නි)
මේ රටේ දුප්පත් ජනතාවගේ අපල කාලේ කවද ගෙවෙයිද? නැතිබැරි ළමයෙක් වෙන්න ඇති (නි)
මෙය දරුවා අඹගහට නගින වෙලාවේ විදුහල්පති සිටියේ දුර පළාතක කියල පත්තරවල පළවී තිබුණා (දිල්)
සිසුන් ලබා දී ඇති සාක්කි පිළිබඳව අපිටත් දැනගන්න පුලුවන්ද? (නි)