මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සම්බන්දයෙන් කල්මුණේ සයින්දමරඳු මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සම්බන්දයෙන් කල්මුණේ සයින්දමරඳු මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ට සලකන්න කරන පොරයක් (නදී)
ඇයි සමගියෙන් ප්‍රශ්න විසඳාගන්න බැරි? (නි)
ලංකාවට නම් ගේන්න එපා. ඉරාකේ ට වෙලා තියෙන දේ පේනවද....(ස)
හොඳ වෙලාවට ඒගොල්ලෝම උනේ. (ස)
ඒ මොකද ඒ (දී)
මේවා පිටුපස කවුරුන් ඇද්ද? (නි)
ඔන්න ඔහොම සහජීවනයෙන් ඉන්න . ඔය තියෙන්නේ සහජීවනයේ ආරම්බය. ඔහොම යං ඔහොම යං (දී)
අපි සිටිමු සහජීවනයෙන්! (නි)
කෝ අර කෑ ගහපු අය? (නි)
අනේ මොකද මේ වෙන්නේ (දී)
අල්ලපු ගෙදර ප්‍රශ්න වලට අපි ඔලුව දන්නේ නැහැනේ , ඒ වගේ අපිට අනුන්ගේ ප්‍රශ්න වැඩක් නැහැ (දී)
මොන කරුමයක්ද මේක, පල්ලි හදනවා ඉවරයක් නෑ.(ස)
වාරණ නියෝගයක් නිකුත් කරන්න (දී)
ආරෝවක් කියන්නේ (දී)
නිතියට අනුව කරන දෙයක් (දී)
ඕනෑම ආගමක් සංවිධානයක් තුල මෙවන් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා (දී)
මේ රට තවත් ඉරාකයක් නම් වෙන්න දෙන්න එපා (නි)
ආගම් ආගම් ඇතුලෙත් ප්‍රශ්න (දී)
ආගමික වශයෙන් මිනිස්සු හරියට ප්‍රශ්න ඇති කර ගන්නවා (දී)
දෙගොල්ලන්ම අත්අඩංගුවට ගත යුතුයි (දිල්)
වැඩිය හිතන්න එපා (දී)
අපි හිතාගන්න අමාරුයි (දී)
ප්‍රශ්න ඇතිකරගන්න එපා මිනිසුනේ! (නි)
අපිට මොකුත් කියන්න බැහැ ඒක ඒ ඒ කට්ටිය බලා ගෙන විසදා ගනියි (දී)
කනගාටුවක් දැනෙනවා (දී)
බේරුවල සිද්දියේ දී වගේ , කණගාටුවෙන් හරි, ජාත්‍යන්තර මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරයිද දන්නේ නැ.... (දී)
මේ ප්‍රශ්න විසදන්න ඕනේ ජන සමාජය තුල නොව අදාළ ආයතන තුල සිටය (පොලිසිය ) නැතිනම් ප්‍රශ්න වැඩි වෙනවා (දී)
ආගමික ප්‍රශ්නයක් නොව පුද්ගල පුද්ගලයින්ගේ මත ගැටුමක් (දී)
රහින් හරි , 'ආරෝවක්', කියන්නේ නැතුව 'මුස්ලිම් දෙගොල්ලක් පල්ලියක් ගැන සටනක' කියල කීවා නම් තෙරෙනේවා පැහැදිලිව නේද? (දී)
මම නම් මොකුත් කියන්නේ නැහැ මොකද මට අදාළ නැහැ (දී)
ෆස්රුල් ගෆූර් මහත්තයෝ,අද වනවිට ඔයාලා වගේ මධ්‍යස්ථව හිතන අය හරි අඩුයි. මේ සඳහා මැදිහත් වියහැක්කේ ඔබතුමාලට පමණයි.ඒත් පරිස්සමින්. අද වනවිට තත්ත්වය ඒ තරම්ම නරකයි (නි)
ආරෝවක් කියන්නේ කලබලයක් කියන එකයි (දී)
සුළුවෙන් තකන්න එපා ආගමික ප්‍රශ්නයක්, කිසිම ආගමක (දී)
*මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සම්බන්දයෙන් කල්මුණේ සයින්දමරඳු මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්.." ලංකාවට මොකද මේ වෙන්නේ ?? (දී)
ඒ මොකද එයාලා එයාලාම රණ්ඩු කරන්නේ? (නි)
අපි කලබල වෙන්න හොද නැහැ (දී)
අලුත්ගම ඇතිවුණා වගේ ප්‍රශ්නයක් නම් නැවත ඇතිවෙන්න දෙන්න එපා (නි)
ඔය ගුටිබැට ගහගෙන සැරසෙන්නේ කුමකටද දෙවියනේ? මිනිසුන් මුලාවෙලා... (නි)