මොරකැටිය අටේ ඇළ කෙසෙල්පොළ අසළ නිවසක බිරිය මරා දැමීයැයි කියන සැමියකුගේ සිරුර එල්ලෙමින් තුබූ බව පොලිසිය කියයි.
ඔහු සිය දිවි නසා ගත්තාදැයි පොලිසිය පිරිසක්සයි.
මොරකැටිය අටේ ඇළ කෙසෙල්පොළ අසළ නිවසක බිරිය මරා දැමීයැයි කියන සැමියකුගේ සිරුර එල්ලෙමින් තුබූ බව පොලිසිය කියයි.
ඔහු සිය දිවි නසා ගත්තාදැයි පොලිසිය පිරිසක්සයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම ගමන් කරන්නේ දැවැන්ත ඛේදවාචකයක් කරායි. සමහරු ඕකට කියන්නේ "ආසියාවේ ආශ්චර්ය" කියලා. මිනිසුන් ජීවිතයෙන් සමුගන්නේ පුද්ගලික හේතුන් නිසාම පමණක් නොවේ. (නි)
සත්‍යා, ඕවා කියලා වැඩක් නැහැ සමහරුන්ට. (නි)
සමහරු අදහස් දමන්නේ හරියට මීට පෙර ලංකාවේ මිනීමැරුම් සිදුවුණේ නැති ගාණටනේ (නි)
මොනතරම් ඛේදවාචකයක්ද? (නි)
මිනිස්සුන්ගේ ඉවසීම හොදටම අඩු වෙලා තියෙන්නේ. සමාජ හා ආර්ථික පීඩනයත් මේකට එක හේතුවක්. (දී)
ඔය සමහර අයත් සමහර විසදුම් නැති අවස්තාවන්වලිදී මේ වගේ තීරණ වලට පෙලබෙනවා. (දී)
සමහරු අදහස් දමන්නේ මීට පෙර ලංකාවේ සිදු වූ මිනීමැරුම් ඒ ආකාරයෙන්ම අනාගතයේදීත් සිදු විය යුතු වාගෙයි (නි)
සමහරු දමන අදහස් පිළිකුල්සහගතයි. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
බලපුවම එදයි අදයි අතර සාපේක්ෂව අපරාධ වල වැඩි වෙනසක් වෙලා නැහැ. (නි)
කවුරු කොහොම කිවුවත් දැන් ලංකාවේ අපරාධ වැඩියි (නි)