මින්නේරිය ජාතික වනෝද්‍යානයයේ  ගින්නකින් අක්කර දෙකක පමණ දැවී ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

දැඩි සුළං නිසා  ගින්න පාලනය කළ නොහැකි බවත්  ගින්න නිවීමට යුද හමුදාව ,පොලීසිය  සමඟ  වනජීවී නිලධරයෝ එක්ව සිටිති.