වැල්ලවත්තේ දී ව්‍යාපාරිකයකු පැහැරගෙන රුපියල් 13 ලක්ෂයක් පැහැරගත්තැයි කිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ හැසිරීම දැඩි ලෙස අප්‍රසාදයට පත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මෙවැනි දෙයින් පොලිසියටත් රජයටත් ශාප කරන බව කීවේය.
ඒ ජී තනුජ හා සංජීව නිලන්ත යන කොස්තාපල්වරු දෙදෙනා පැමිණිලි කරු විසින් හඳුනා ගනු ලැබූහ.
එම දෙදෙනා ද තෙවැනි සැකකාර කරුපයියා යෝගේෂ්වරන් ද මහේස්ත්‍රාත් විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේවාවසම් හොරුන්ට උඩ ගෙඩි දෙන්න එපා. පස්යාලේදී මිනුවන්ගොඩදී වෙඩි තිබ්බේ අහින්සකකමටද, දැන් බලාගෙන යනකොට හඳෙ එක්කෙනෙක්වත් නැති ආයතනය තමයි පොලිසිය. (ස)
පීසීලාත් මෙහෙම කරනකොට අනෙක් සාමාන්‍ය ජනතාව මොන කතාද? (නි)
වගකිවයුතු නිලධාරීන් කරන හොරවැඩ නිසා කොච්චර නම් මේ රට අපකීර්තියට පත්වෙනවාද? (නි)
පීසී ලා අහිංසකයි. ඔවුන්ට තමයි බලතල අඩුම (නි)
මෙය මුදල් ගැනීමේ පරමාර්ථයෙන් කළ හොරකමක්ද? (නි)
පොලිසියට ගිය කල! (නි)
පොලිසියට කවුරු බඳවාගත්තත් පවුලේ අලගිය මුලගිය තැන් බලලා පොලිසියට බඳවාගන්න කියලා මතක්කර දෙන්න කැමතියි. (නි)
හැමදාම පුවත් 5-6 කට වාරයක් අපේ රටේ පොලිසියේ ප්‍රවෘත්තියක් යනවා. අපේ පොලිසිය සුපර් ස්ටාර් වෙලා වගෙයි (නි)
අනේ අම්මෝ... ! මේ පොලීසියෙ මහත්වරු නේද? (නි)
පොලිසිය මෙහෙම කරනකොට වෙන මොන කතාද? (නි)
පීසී දෙදෙනාට අවසානයේ කුමක් වේවිද? (නි)
මට දැන් වයස 63යි ඒත් වැඩට යනවා, ප්‍රශ්න පිට ප්‍රශ්න , එත් හොරකම් කරන්නේ නෑ,කලෙත් ණෑ. (දී)
දිමුතු නිකන් බොරු කියන්න එපා. කොහෙද දිමුතු කියල අවුරුදු 63ක් වයස අය ඉන්නේ? (දී)
මට මතකයි අපි පොඩි කාලේ 1970 ගණන් වලත් දිමුතු කියලා දත්බෙහෙත් ජාතියක් තිබුනා. ඉතින් දිමුතු කියලා මිනිසුන් ඒ කාලේ නැතිවෙන්නත් බැහැ. (නි)
මටත් දැන් සෑහෙන්න වයසයි. මට දිමුතු නම් මතක නැහැ (නි)
මේ පී සී දෙදෙනාට උපරිම දඩුවම් දියයුතුයි (නි)