කුරුණෑගල පොලිසියේ බැරැක්කයක වැසිකිලියකදී වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයකු කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහුගේ හිස වෙඩි වැදී ඇත.
කුරුණෑගල පොලිසියේ බැරැක්කයක වැසිකිලියකදී වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයකු කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු ලැබීය. ඔහුගේ හිස වෙඩි වැදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස්ම කතා දෙකක් (නදී)
අපිට මඤ්ඤංද , මුංට මඤ්ඤංද, ගංජා ගහලා වගේ ඉන්නේ. (නදී)
සැරයන්ට වෙඩි වැදුනම කෝච්චිය පිලි පනින්නේ කොහොමද? (නදී)
පොලිසියේ නිලධාරියෙකුටවත් බයක් සැකක් නැතුව වැසිකිළියකට යන්න බැරි රටක්ද මේ දැන් ආසියාවේ ආශ්චර්ය වෙන්න යන්නේ? (නි)
මොකද්ද වුනේ කියලා දන්නේ නැතුව කොහොමද අදහසක් දාන්නේ (දී)
හැමදාම පුවත් 5-6 කට වාරයක් අපේරටේ පොලිසියේ නිව්ස් එකක්නේ . අපේ පොලිසිය සුපර් ස්ටාර් .(දී)
උනේ මොකද්ද කවුද කලේ මට තේරෙන්නේ නැහැ (දී)
තමන්ම වෙඩි තියා ගත්තද දන්නේ නැහැ (දී)
ගාමිණී ගංජා ගහල වගේ පෙන්නේ, (දී)
ඔලුව ජපන් කඳ ජර්මන්. (ස)
මේක අපායේ සිදුවුන සිදුවීමක්...වැරදීමකින් පලවෙලා තියෙන්නේ. (ස)
ගාමිණී කෝච්චියක් පීලි පැනපු කතාව මොකක්ද? (දිල්)
සෝමා, පිටිගල, මුලින් මේ නිව්ස් එකත් එක්කම කෝච්චිය පිලි පැනපු නිව්ස් එකත් තිබුනේ. වැරදීමක් වෙලා. මුල දන්නේ නැතිව බොරුවට කෑ ගහන එක දැන් අපේ අයගේ හැටිනේ නේද. (දී)
පොලීසියට ගිය කලදසාව වහා පොලීසිය ස්වාධින කරන්න (දී)
ගාමිණී, අපිත් කියෙව්වා මේ පුවත,අපිටනම් එහෙම වැරද්දක් පෙනුනේ නැහැ ,මොකද අපි හිටියේ හොද සිහියෙන්,නේද පිටගල (දී)
දිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද (දී)
සෝමා, ඔය කියවල තියෙන්නේ 12:33:24 ට. මම කියවල තියෙන්නේ 10:12:56. දාල තියෙන්නේ 09:38:09. වැරද්දක් උනා කියල පිළිගන්න එක මදි කමක් නෙමෙයි මනුස්සයෙකුට. (දී)
මට පෙනෙන්නේ කට්ටියට පිස්තෝල වලින් සෙල්ලම් කරනවා වගේ. (දී)
මාධ්‍ය ප්‍රකාශකතුමා මේ ගැන මොනවද කියන්නේ? (නි)
මේ මොනවද පොලිසියට වෙන්නේ? (නි)
ගාමිණී මොනවද මේ කියන්නේ? (නි)
පොලිසිය ඇතුළේ සිදුවුණ දේ හරියට කියන්න බැරි පොලිසිය කොහොමද එළියේ වෙන දේ කියන්නේ? අපිට දෙවියන්ගේම පිහිටයි. (නි)
සෝමා,ගාමිණී,පිටිගල, අපි ටිකක් කලබල නොවී ඉඳිමු. හෙට එළිය වැටෙන්න පෙර අපිට හරියටම දැනගන්නත් පුලුවන් වේවි පොලිස් සැරයන්වරයාට වූ දේ... (නි)