බෙන්තොට සංචාරක පුරයේ මැණික් හා ස්වර්ණාභරණ සාප්පු දෙකකින් සොරා ගත් බව කියන රුපියල් ලක්ෂ 15ක පමණ මැණික් හා රන් සමග සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
පසුගිය 15 වැනි දා අලුත්ගම කලබලත් සමඟ සොරා ගත් මෙම භාණ්ඩ කළුතර කුරුවිට හා රත්නපුර කිහිප දෙනකුට විකුණා තිබිය දී සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි කාලේ මතක නැද්ද (දී)