රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව අද දවල් 12 ට වසා දැමීය. බ්‍රහස්පතින්දා සවස 4 00 වනතුරු නේවාසිකාගාරවලින් ඉවත් විම සඳහා කල් දී ඇත.
රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නැතිව අද දවල් 12 ට වසා දැමීය. බ්‍රහස්පතින්දා සවස 4 00 වනතුරු නේවාසිකාගාරවලින් ඉවත් විම සඳහා කල් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් ලැබනකොට කිසිම දෙයක වටිනාකමක් දන්නෙන්නේ නෑ.උදා. අපි පාසල් පෙළ පොත් සල්ලි වලට ගත්තුකාලේ හොඳින් පරිහරණය කලා .දැන් කොහොමද. (දී)
අපරාදේ! මොනවද මේ වෙන්නේ? (නි)
මොන මොන දේවලින් හරි අපේ රටයි විනාශ වෙන්නේ (නි)
ශිෂ්‍යයන් කියන්නේ තවම නොමේරු අය. අනාගතය ගැන කිසිම බලා පොරොත්තුවක් නැතිව ඉච්චා භංගත්වයේ උච්ච් ස්ථානයේ ඉන්න පිරිසක්. එහෙමද අධ්‍යාපනය බාරව ඉන්න උදවිය. හම්බ කර ගත් සල්ලි වලට කරන්නේ මොකක්ද කියල හිතා ගන්නවත් බැරි මිනිස්සු. ශිෂ්‍යන්ගේ අසංවර කම ගැන කතා කරන්න ඉස්සරවෙලා අධ්‍යාපනයේ ඊනියා මුර දේවතාවුන්ගේ හැසිරීම ගැන පොඩ්ඩක් කතා කලොත් නේද හොඳ? (නදී)
සත්‍යා දැන් එතකොට වයස විස්ස පසුකල සරසවි සිසුන් තොත්ට්ත බබාලාද ? අපි ඔය වයසේදී, වෘත්තීය විභාග වලට ඉගෙන ගන්න ගමන් , සුළු රැකියා කරමින් පවුල් නඩත්තු කරන්න දෙමව්පියන්ටත් උදව් කළා. මොකද ඉච්චා බංග තත්ත්වයට පත් වෙන්නේ ? තමන් කැමති දේවල් ඉල්ලු සැනින් අතටම නොලැබී , තමන් කැමති විදියට චණ්ඩියෝ වගේ සමාජයේ හැසිරෙන එක සෙසු උදවිය අනුමත නොකරන නිසා ද ? (නදී)
අපි නම් ඔය සත්‍යා හොඳයි කියන සරසවි සිසුන් තරම් උගත්තු නෙවෙයි. මම වයස 20 දී පොඩි රැකියාවක් හොයාගෙන නංගිලා නඩත්තු කරන්න දෙමව්පියන්ට උදව් කරනවා. අර්ධ කාලීන ගිණුම් පාඨමාලාවක් මගේ මුදලින් තවම ඉගෙන ගන්නවා. හැබැයි මට මා ගැන ආඩම්බරයි මහා උගත්කමක් නැතත් මගෙන් රටට බරක් නැහැ. ඉරිදාට දහම් පාසලේ උගන්නලා රටට ස්වෙච්චා සේවයකුත් කරනවා. (නදී)
සත්‍යා මේ විදියට චන්ඩි පැටව වගේ හැසිරෙන උදවියට අනාගතයක් කොහෙද ? මේ උදවිය ට රැකියා දෙන්න කවුද කැමති වෙන්නේ ? මේවා තමන්ගේ ම වැරැද්දෙන් සිද්ධ වෙන්නේ. උද්දච්ච කමට පොඩි රැකියාවක් කරන්න කැමති නැහැ. උපාධිය ලැබුවාම කෙලින්ම රැකියාවට මහා ඒජන්ත තනතුර බලා පොරොත්තු වෙනවා. සමාජයේ , රැකියා ස්ථානයේ තැනට අවශ්‍ය විදියට අනුගත වෙන්න කිසිම ප්‍රායෝගික දැනුමක් නැහැ. හැබැයි වෑයම් කරන්නේ වැඩිහිටියන් මට්ටු කරන්න . (නදී)
සරසවි සිසුන් හිතන්නේ ඒ උදවිය තරම් උගත්තු වෙන කොහෙවත් නැහැ . ඒ නිසා සමාජය ගැන කාරනා දන්නා කෙස් සුදු වුන වැඩිහිටියා ගේ ඉඳලා අනාගතයේ රැකියා ස්ථානයේ ප්‍රධානියා දක්වාම ඒ අයගේ අදහස් වලට එකඟ වෙන්න ඕන කියලා. අඩු තරමින් තමන් වෙනුවෙන් යෙදවෙන මහජන මුදල් ගැනවත් තැකීමක් නැහැ. (නදී)
රජ රට විතරක් නෙමෙයි හැම විශ්ව විද්‍යාලයකම ළමයි හරි වසයි. (නදී)
ශිෂ්‍ය අන්තවාදයට උඩ ගෙඩි දෙමින් ඔවුන් කරන ඕනෑම දෙයක් අනුමත කරමින් බංකලොත් දේශපාලනයේ ඉත්තන් වෙමින් විශ්ව විද්යාල පද්දතිය අවුල් කරන්න උත්සහ ගන්න අචර්යවරුන්ගේ යයි කියා ගන්නා සංගමේ ඉන්න අයගේ ක්‍රියා කලාපයන්ගේ ප්‍රතිවිපාක තමා අද මේ ආචාර්යවරු ඇස් පනා පිට අත් විදින්නේ. බුක්ති විදින්නේ. (නදී)
මොනවටද අරින්නේ ? මේක ඉගෙන ගන්න තැනක් ද ? චන්ඩි රජා චිත්‍රපටියේ රූ ගතකරන ස්ථානය කියලා අපි හිතුවේ. (නදී)
මට පේන හැටියට සරසවි සිසුන්ට විතරක් නෙවෙයි ඔවුන්ගේ දෙමව්පියන්ටත් නිදහස් අධ්‍යාපනයේ අගය තේරෙන්නේ නැහැ . තමන්ගේ ළමයා ඉගෙන ගන්න කියල ඇවිත් කරන්නේ මොනවද කියා හොයන්නේ නැතිව දැන් ඉතින් සරසවිය වැහුවාට බැන බැන ඇති (දී)
විවෘත විශ්ව විද්‍යාල තියෙන රටේ සංවෘත විශ්ව විද්‍යාලත් තියෙන්න එපැයි. (නදී)
ලංකා ඔබ හරි (දී)
කොහොමත් ඉතින් වහන කාලය වැඩිනේ. නිරපරාදේ මහජන මුදල්. ඕවටත් මුදල් අය කරා නම් සිසුන් ඉගෙන ගන්නවා. කෙහෙල් මල් දේශපාලනය කරන්නෙත් මහජනතාවගේ මුදල් වලින් (නදී)
උසස් අධ්‍යාපනයකට ගිය කලක්. (නදී)
ලංකා ඔබ හරි.ශිෂ්‍යයන් කටයුතු කරන්නේ මැරයන් විලස.ඉතින් මොන ශිල්පද? (දී)
උගන්වන ගුරුවරුන්ට මරණ තර්ජන දැම්මම ඔහොම වෙනවා (දී)