විදුලි කණු රැගත් ලොරියක් බණ්ඩාරගම දී ගෙයක වැදී ගෙය කැඩී ගෙයට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

නිවැසියන් පිටුපස කාමරයක සිටි නිසා ලොකු ඛේදවාචකයක් මගහැරුණු බව අසල්වැසියෝ කියති.