පොලීසියට බොරු පැමිණිළි කළැයි මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමි පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට මීට මද වේලාවකට පෙර රැගෙන එනු ලැබීය.
පොලීසියට බොරු පැමිණිළි කළැයි මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමි පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට මීට මද වේලාවකට පෙර රැගෙන එනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පත්තරවල පල නොවෙන තරමට හොදයි.මොකද රටේ ජනතාව ආගම කෙසේ වෙතත් ඒවායේ අනුගාමිකයන් කෙරෙහි කිසි පැහැදීමකින් නෙමෙයි ඉන්නේ මේ දවස්වල. (දී)
දඩුවම දීම ඉක්මන් කරන්න (දී)
අනේ මෙහෙම ලංකාවක්. (දී)
උසාවියට නෙවේ ගෙනියන්න ඕනේ නිරයට. (ස)
දෙව්දත් පරපුරේ සාමාජිකයෙක්. ශාසනයට අවමන් කිරීමේ පාපය ඵලදෙන හැටි තමයි මේ. (ස)
මේ රගපෑම අන්තර්ජාතික වශයෙන් ලංකාවේ බෞද්ධයන් ලැජ්ජාවට පත්කළා. තවමත් ඉංග්‍රීසියෙන් ලියන මානව හිතවාදීන් කියන අය ලියන්නේ මෙයා කියන දේ සත්‍යයි කියල. ඒ වගේම ලංකාවේ පොලිසිය කියන්නේ බොරු කියල. කොහොම හරි මෙයාගේ නඩුව සදහා ඒ අයටත් එන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. නැත්නම් පස්සේ චෝදනා කරාවි උසාවිය මෙයාට නිකරුනේ දඩුවම් කළා කියල. බටහිර ගැති මාධ්‍ය හා මුදල්වලට ලියන අය පමණයි සත්‍යය හෙලි දරවු කරන්නේ යන මතය වේගයෙන් පැතිරෙනවා. අමාරුවෙන් සොයාගත්ත සත්‍යය ලෝකයට යන්නේ නැහැ. රජයටවත් එහෙම අවශ්‍යතාවක් නැහැ. අදත් මෙයා රූපවාහිනි කැමරාවලට කියාවි මාට නිකරුනේ නඩු දැම්මා කියල. මේයාගේ සහෝදරයා කියපු කතාවවත් අන්තර්ජාතික මාධ්‍ය හෙලි කළේ නැහැ. (දී)
අනේ සාදු. කළකම් පලදේ. (නදී)
බලමු මොකද වෙන්නේ කියල,හොඳ පුවතක්. (ස)
ශ්රී ලාංකික සියලුම ජනතාවට සමගියෙන් සිටීමට ඉඩ දී සීලවත් ජීවිතයක් ගත කිරීමට නුවන පහල වේවා. (දී)
සමාජය පිරිහෙනවා (දී)
ඇයි මේ චීවරදාරියට හිමි කියල කියන්නනේ. මෙයාට මහියංගන ප්‍රදේශයෙන් බ්‍රහ්ම දණ්ඩනය ලැබුන කෙනෙක්. (ස)
මේ පින්කමට බෙර ගහන අය, නලා පිඹින අය. කොඩි අරන් සාදු සාදු කිය කියා පෙරහරේ යන අය පමණි ඉන්නේ. මහා දායක පින්වතා කව්ද ? (ස)