හෙරොයින් කුඩු පැකට් දහසක් සමඟ පානදුර පින්වත්තේ දී  ත්‍රිරෝද රියකින් ගමන් කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මේ දෙදෙනා  මීට වසරකට පමණ පෙර  ඉන්ධන පිරවුම්හලක් කොල්ල කන්නට ඇතැයි ද පොලීසිය සැක කරයි.