හික්කඩුව ධීවර වරායේ දිය කඩනය අසල ගල ඉවත් කර දෙන්නැයි ඉල්ලමින් ධීවරයෝ සිය ගණනක් අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
එම ගලේ හැපී ධීවර යාත්‍රා රැසක් විනාශ වූ බව ද ඔවුහු කියති. වරාය ඉදි කර ඇත්තේ වසර 15කට පමණ කලිනි.
හික්කඩුව ධීවර වරායේ දිය කඩනය අසල ගල ඉවත් කර දෙන්නැයි ඉල්ලමින් ධීවරයෝ සිය ගණනක් අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
එම ගලේ හැපී ධීවර යාත්‍රා රැසක් විනාශ වූ බව ද ඔවුහු කියති. වරාය ඉදි කර ඇත්තේ වසර 15කට පමණ කලිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද ? මේ ධීවරයින්ගේ අවාසනාවට අර හාබර් වල ගල් ගැන කතාකරපු විපක්ෂ මන්ත්‍රීතුමා ආණ්ඩුවට ගියානේ. (නදී)
සුනාමිය අමතක උනාද ඔය ඉක්මනට. කවුද ඔය හිරිගල් ටිකට වැඩේ දෙන්න හදන්නේ , පව් ලෙස්ලි මාමා හිටිය නම් හික්කඩුවට හොඳ කාලයක් එනවා . (ස)
ඔය ගල් පර කැඩුවා වගේ නෙමෙයි ඊට පස්සේ සිද්ද වෙන හානියේ බරපතලකම නොදැන.(නදී)
ඔය අමාත්‍යංශයේ අයගේ කන් ඇහෙන්නේ නහැ. (නදී)