වැලිකඩත් රැඳවියෙක් මරුට වැලිකඩ බන්ධනාගාරයේ අච්චු විඳිමින් සිටි රැඳවියකු බන්ධනාගාර නිලධාරීන් සමග ඇති වූ පොරබැදීමකින් පසු රෝගී වී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර .. 1 hour ago
Y මිලානො ජයන්ත · 1 hour ago හුරතල් වයසෙ පුන්චි දරුවන්ට මෙවනි අපරාද කරන්න මනුස්‍ය හදවත් මොනතරම් දූස්‍යවෙලාද.දවසින් දවස අහන්න ලබෙන්නෙ හදවත් සසලකරවන ආරංචි (දී) Reply 0
Y සංජීව · 1 hour ago මෙවෙනි ක්‍රියා කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර වැඩිකල් නොයවා ප්‍රසිද්දියේ එල්ලා මැරිය යුතුය. (ස) Reply 0
Y කමල් · 1 hour ago මේ වගේ අයව ප්‍රසිද්දියේ එල්ලලා මරන්න ඕන. ලංකාවේ නීතියක් නැති නිසා තමා මේ බලු වැඩ. ලංකාව ගැන මට නම් කලකිරිලා ඉන්නේ. (ස) Reply 0
Y සම්පත් · 1 hour ago අපේ ජාති දෙකේම අයට මැරෙන එක සහ මරණ එක සිම්පල් දෙයක් වෙලා. අනිත් එවුන් හිනා වෙනවා. (නදී) Reply 0
Y ජගත් · 1 hour ago සුවර් එකටම හොඳ පුහුණුවක් ලබා ගත්තු කෙනෙක්. ගම් වලට පැනලා ළමයි මරපු කෙනෙක් (නදී) Reply 0
Y සත්‍යා · 1 hour ago කවදත් කොතනත් කරන විදියට අදත් මේ තීරයට ලියා තිබෙන්නේ මේ මිනිසාව හම ගහන ක්‍රම ගැන කියලයි. මිනිසුන්ව මේ තත්ත්වයට ඇද දමන "සාධු ජන සමාජයට" ඔල්වරසන් දෙන කුහකයන්ට පමණයි මෙවැනි බස් දොඩන්න හැක්කේ. (නි) Reply 0
Y රන්ජිත් උනම්බුව · 1 hour ago මෙවැනි විපත් මින්මතු අහන්නට දකින්නට නොලැබේවා! දරුවන් දෙදෙනාට නිවන් සැප ලැබේවා! මතු ආත්මයක මෙවන් විපත් නොවේවා! (නි) Reply 0
Y තරිදු · 1 hour ago බඩගින්න, අසහනය, මානසික රෝග... මෙවැනි හේතු නිසා අපරාධ වැඩියි. මූලික හේතු ඉවත් නොකර මිනිසුන්ට දඬුවම් දීලා වැඩක් නැහැ. (නි) Reply 0
Y ශ්‍රියානි · 1 hour ago අහිංසක දරුවන් පව් අජරාමර නිවන්සුව පතනවා ,,මෙවන් අකල් මරණයකට පත් නොවේවා ,..... සමහර විට කියාගන්න මේ දුක කෙනෙක්වත් නැතුව ඇති (දී) Reply 0
Y වාසනා · 1 hour ago අනේ මේ වගේ අපරාධ කොහොම කරනවද මන්දා? මේ වගේ මිනිසුන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑ (නි) Reply 0
Y කණිෂ්ක · 1 hour ago ඉතින් සත්‍යා ඔබේ අදහස මොකද්ද මේ ගැන ? මේ කල නරුම වැඩේ හරි කියලාද කියන්නේ ? දරුවන් නැතිව ලතවෙන කෙනෙකුට ඔවුන්ගේ දුක ගැන ඔබ කතා කළා නම් වැටහේවි. ! (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මෙහෙමත් අපරාද. (දී)
දරුවන් බඩගින්නේ ඉන්නවා දකින්න බැරි නිසා වෙන්න ඇති ? (දී)
හුරතල් වයසෙ පුන්චි දරුවන්ට මෙවනි අපරාද කරන්න මනුස්‍ය හදවත් මොනතරම් දූස්‍යවෙලාද.දවසින් දවස අහන්න ලබෙන්නෙ හදවත් සසලකරවන ආරංචි (දී)
මෙහෙමත් මිනිස්සු (දී)
අනේ මෙහෙම රටක්. කෝ එල්ලුම්ගස. (දී)
මෙවෙනි ක්‍රියා කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර වැඩිකල් නොයවා ප්‍රසිද්දියේ එල්ලා මැරිය යුතුය. (ස)
මේ වගේ අයව ප්‍රසිද්දියේ එල්ලලා මරන්න ඕන. ලංකාවේ නීතියක් නැති නිසා තමා මේ බලු වැඩ. ලංකාව ගැන මට නම් කලකිරිලා ඉන්නේ. (ස)
අපේ ජාති දෙකේම අයට මැරෙන එක සහ මරණ එක සිම්පල් දෙයක් වෙලා. අනිත් එවුන් හිනා වෙනවා. (නදී)
මට කරන්න පුලුවන්නම් මම පණපිටින් හමගහනවා (දී)
සුවර් එකටම හොඳ පුහුණුවක් ලබා ගත්තු කෙනෙක්. ගම් වලට පැනලා ළමයි මරපු කෙනෙක් (නදී)
කවදත් කොතනත් කරන විදියට අදත් මේ තීරයට ලියා තිබෙන්නේ මේ මිනිසාව හම ගහන ක්‍රම ගැන කියලයි. මිනිසුන්ව මේ තත්ත්වයට ඇද දමන "සාධු ජන සමාජයට" ඔල්වරසන් දෙන කුහකයන්ට පමණයි මෙවැනි බස් දොඩන්න හැක්කේ. (නි)
මේ මිනිහව එල්ලලා ගල් ගහන්නයි වටින්නේ (දී)
අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)
කීයටවත් මේ ඒ ළමයින්ගේ තාත්තා වෙන්න බැහැ (දී)
මෙවැනි විපත් මින්මතු අහන්නට දකින්නට නොලැබේවා! දරුවන් දෙදෙනාට නිවන් සැප ලැබේවා! මතු ආත්මයක මෙවන් විපත් නොවේවා! (නි)
බඩගින්න, අසහනය, මානසික රෝග... මෙවැනි හේතු නිසා අපරාධ වැඩියි. මූලික හේතු ඉවත් නොකර මිනිසුන්ට දඬුවම් දීලා වැඩක් නැහැ. (නි)
අහිංසක දරුවන් පව් අජරාමර නිවන්සුව පතනවා ,,මෙවන් අකල් මරණයකට පත් නොවේවා ,..... සමහර විට කියාගන්න මේ දුක කෙනෙක්වත් නැතුව ඇති (දී)
අනේ අහිංසක දරුවෝ... මේ අපරාදය කල කෙනාව එල්ලා මරන්න (දී)
අනේ මේ වගේ අපරාධ කොහොම කරනවද මන්දා? මේ වගේ මිනිසුන්ට උපරිම දඩුවම් දෙන්න ඕනෑ (නි)
මත්පැන් සහ බඩගින්න හේතුවෙන්න ඇති. (නදී)
ඇයි මෙහෙම මිනිස්සු එල්ලලා මරන්නේ නැත්තේ?? (දී)
ඉතින් සත්‍යා ඔබේ අදහස මොකද්ද මේ ගැන ? මේ කල නරුම වැඩේ හරි කියලාද කියන්නේ ? දරුවන් නැතිව ලතවෙන කෙනෙකුට ඔවුන්ගේ දුක ගැන ඔබ කතා කළා නම් වැටහේවි. ! (නදී)