ඉංගිරිය මැරයන් පොලිසියටත් ගහලා ඉංගිරිය හල්වතුරේ මැණික් ගැරූ බව කියන පිරිසක් පොලිස් අත්අඩංගුවෙන් බේරාගත් හිටපු ප්‍රාදේශිය මන්ත්‍රීවරයකු සමග ආ මැර පිරිස පොලීස 04 February 2014
රිච්මන්ඩි සිසුවෙක් අනතුරකින් මරුමුවට ගාල්ල රිච්මන්ඩ් විදුහලේ හෙට බදාදා පැවැත්විමට නියමිත නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පුවක් ගසක් කැපීමට ගොස් තුවාල ලැබු ප්‍රදීප් 04 February 2014
ලංකා විරෝධී ජගත් රැල්ලක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රමුඛ බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව සහ ඔවුන් සමග අත්වැල් බැඳගත් සංවිධාන රැසක් ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි 03 February 2014
මැරයෝ පොලිස් අත්අඩංගුවෙන් හතක් මුදා ගනිති ඉංගිරිය හල්වතුරේ කළු ගඟේ අතු ගංගාවක මැණික් ගරමින් සිටි හතක් පොලිස් අත්අඩංගුවට ගත් පසු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මැර පි 03 February 2014
නෙළුව රක්ෂිතයේ ගින්නක් නෙළුව රක්ෂිතයේ තිබ්බටුවාව කන්දේ ගින්නක් හටගෙන ඇතැයි අවට වැසියෝ කියති. 03 February 2014
රට සිගරට් 18යි : දඩය 10,000යි නීති විරෝධීව ගෙන්වූ රට සිගරට් 18ක් ළඟ තබා ගත් මාලදිවයින් ව්‍යාපාරිකයක අබ්දුල් වයිට් හසන්ට කොළඹ කොට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ර 03 February 2014
ඝාතන සැකකරු රඳවා ගන්න අවසර ව්‍යාපාරික පුවත් මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනයේ සැකකරු වන දොම්පේ අලුත් පාරේ අරුණාන්දු ඇන්තනී රැම්සන් ජොර්ජ් (39) පැය 48ක් රඳවාගෙ 03 February 2014
කුඩු රජාගේ මාලිගාව විකිණීම නවතී හෙරොයින් කුඩු නියෝජිතයකු බව කියන වසන්ත කුමාර මෙන්ඩිස් සතු දස මහල් ගොඩනැඟිල්ලක් විකිණීම, අත්හිටුවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත 03 February 2014
බෑග් වාටියෙන් රන්කූරු රුපියල් දහතුන් ලක්ෂ අසූ පන්දහසක් වටිනා රත්තරන් කූරු දෙකක් සිය ගමන් මල්ලේ දාරයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමි 03 February 2014
ගුරු හිඟයට මිනී පෙට්ටියෙන් විරෝධය මහව කඳුබොඩ ප්‍රාථමික පාසලේ ගුරු පුරප්පාඩු පුරවන්නැයි මව්පියෝ අද දෙපැයක උද්ඝෝෂණයක් පැවැත්වීය. අධ්‍යාපන බලධරයන් අධ්‍යාපනයේ 03 February 2014
කිරි පිටි වැඩි කළාට සිරිකොතේ විරෝධය ආණ්ඩුවේ නාස්තිය පියවා ගැනීම සඳහා අත්තනෝමතික ලෙස කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩිකරතියි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවෝ 03 February 2014
උතුරේ මහාමාර්ගත් දැන් අධිවේගී වගේ ( නීල් කුසුම්සිරි මන්නාරමේ සිට ) - මේ පෙනෙන්නේ අලූතින් ඉදිවන මන්නාරම පුනරින් හරහා යාපනය පාරයි. කැලේ මැදින් ඉදිවන මෙම සුපිරි මාර්ගය 03 February 2014
දෙයියන්දර පරිසර ගුරාටත් ඇප දුර්ලභ කිඹුල් හූනකු ළඟ තබා ගත් බව කියන දෙයියන්දර පරිසර ගුරුවරයකු වන එන් ජී නිරෝෂ ධනුවන්ත ප්‍රනාන්දු හා මාකඳුරේ ඩබ්ලිව් ජී හර් 03 February 2014
උතුරේ ධිවර ජනතාවට අස්වැසිල්ලක් ( නීල් කුසුම්සිරි මන්නාරමේ සිට ) - ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ මහබැංකු ව්‍යාපෘතිය විසින් මන්නාරම මුන්ද්රම්පිටි ධිවර ගමේ පව 03 February 2014
සිරිකොතේදී නැකැතට අත්සන බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෝ පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථා 03 February 2014
විදුහල්පති අත්අඩංගුවට ගිරාඳුරුකෝට්ටේ පාසලක විදුහල්පතිවරයෙක් අද උදේ අත්අඩංගුවට ගනු ලැබීය. මාස හයකට පෙර විද්‍යාලයයේ ගුරුවරියකගේ අවුරුදු 04ක දැරියක අපයෝ 03 February 2014
‘පෙම් බසය දඹුල්ලට ආවොත් ගහල පන්වනවා‘ උපකාරක පන්ති සිසුනට දඹුල්ල බස් නැවතුම්පොළේ සිතුමතේ හැසිරීම සඳහා යොදා ගත් පෞද්ගලික බසයට යළි දඹුල්ලට පැමිණීමට ඉඩ නොදෙන බවත්, එසේ පැ 03 February 2014
කොළඹට ස්වාධීන කණ්ඩායමක් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් අද නාරේහේන්පිට පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී නාමයෝජනා භාර දුන්නේය. ක් 03 February 2014
ස්වීඩන් පොලීසිය ලාංකිකයෙක් අල්ලයි ඩුබායි සිට ස්වීඩනය බලා පියාසර කරමින් සිටි ගුවන් යානයක ශ්‍රී ලාංකිකයකු තමා ළඟ බෝම්බයක් ඇතැයි කියමින් එහි නියමු කුටියට කඩා වදි 03 February 2014
සුරා සලටත් නිදහස පෙබරවාරි හතර වැනි දිනට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සියලු සුරා සල් වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි. 03 February 2014
රජ රටට නියං අත ළග ? අනුරාධපුරයේ දැන් පවතින මීදුම නියගයක පෙර නිමිත්තකියි අනුරාධපුරයේ වැඩිහිටි ගැමියෝ කියති. මෙවැනි මීදුම් පවතින සෑම කාලයකම නි 03 February 2014
හිරේ දාහක් නිදහස ලබති පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් දහසකට ආසන්න පිරිසක් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන බව බන්ධනාගාර මුලස්ථානය කියය 03 February 2014
ප්‍රසන්න ජයකොඩිට සම්මානයක් ජනවාරි විසි දෙවැනිදා සට සිට පෙබරවාරි දෙවැනිදා දක්වා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ 43 වැනි වතාවට පැවැත් වු රොටර්ඩෑම් අන්තර්ජාතික චිත 03 February 2014
සියලු විභාග ප්‍රතිඵල අත් හලෝවට විභාග දෙපාර්තමේන්තුවේ සියලු විභාග ප්‍රථිඵල අනිද්දා (5) සිට අන්තර්ජාලය සහ ජංගම දුරකතන ඔස්සේ ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුර 03 February 2014
ප්‍රා මන්ත්‍රී ගින්නෙන් මරුට යටියන්තොට ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී ආර් ජී උපුල් සිසිර කුමාර(39) ඔහුගේ අලුතින් ඉදි කරන නිවස ඉදිරිපිටදී සිරුරට ගිනි ඇවිලී 03 February 2014
පින්තාරු බාස් පැය 48 ක් රඳවාගනී ? බත්තරමුල්ලේ ව්‍යාපාරික මාධ්‍යවේදිනි මෙල් ගුණසේකර මරා දැමී යැයි කියන පින්තාරු බාස් අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරිමෙන් පසුව 03 February 2014
ජනසෙත හම්බන්තොටට නම් දෙයි දකුණු පළාත් සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් මුල්ම නාම යෝජනාව ජනසෙත පෙරමුණෙනි. හම්බන්තොට තේරීම්භාර නිලධාරී හා දිසාපති ආර් සී ද සිල 03 February 2014
අද කාලගුණය (පෙබරවාරි 03) දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට ඊසාන දෙසින් හමන තරමක් තද සුළං බලාපොරොත්තුවේ. ඉදිරි සතිය තුල දිවයින අශ්‍රිතව වැ 03 February 2014
ආරක්ෂක කැමරාවෙන් හොරා අල්ලයි බත්තරමුල්ලේ මාධ්‍යවේදිනිය ඝාතනය කළැයි සැකපිට දොම්පේ පින්තාරු බාස් කෙනකු (39) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු දින කිහිපයක් 02 February 2014
නීතිඥ සංගමය කනස්සල්ල පළකරයි නීති විද්‍යාලයයේ හිටපු විදුහල්පති ඩබ්ලිව් බී රොද්‍රිගෝ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයයේ නීති අධ්යක්ෂ ලෙස පත් කිරීමේ සිද්ධිය ගැ 02 February 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026