වප් පුර පසළොස්වක පොහොය දින (08) චන්ද්‍ර ග්‍රණයක් සිදු වන බව මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
මෙම චන්ද්‍ර ග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් වප් පෝදා (08) පස්වරු 1.46 සිට පස්වරු 7.04 දක්වා සිදු වන බව ද මධ්‍යස්ථානය කියයි.
ශ්‍රී ලංකාවට මෙම චන්ද්‍ර ග්‍රණය සුළු වශයෙන් ද උතුරු ඇමෙරිකාව,කැනඩාව,නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලට හොඳින් ප්‍රදර්ශනය වේ.
සඳු පොළොවේ සෙවනැල්ලට මුවා වීමෙන් චන්ද්‍රග්‍රණයන් දැකිය හැක්කේ පසළොස්වක පොහොයදාක පමණි.
චන්ද්‍ර ග්‍රහණයකදී සිදු වනුයේ චන්ද්‍රයා වෙත හිරු එළිය ගමන් කිරීම පෘතුවියෙන් අවහිර කිරීමයි.ඒ සඳහා හිරු ,සඳු හා පොළොව හරි කෙලින් පිහිටිය යුතුය.
(පුර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදු වන්නේ මෙසේය ඡායාරූපය අන්තර්ජාල දර්ශනයක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මේ ප්‍රකාශය නිකුත් කරන්නට වසර....1984 කට මත්තෙන් ,යේසුස් ක්‍රිස්තුස් නැමැති මෙලොවට බිහි වු ශ්‍රේෂ්ඨ නායකයෙක් විසින් මේ කාරනාව කියා තිබුනු බව බොහොමයක් දෙනා නොදන්නා රහසක්.....,මතෙව් 24.29, යෝවෙල් 2.31 (නදී)
8 වැනිදා චන්ද්‍ර ග්‍රහණයක් වෙන බව කව්රු හරි ආගමික නායකයෙක් කියල තිබුනද? (නදී)
ස්වභාව ධර්මයේ තවත් සුන්දර පැතිකඩක් (නි)
ඉර හද ග්‍රහලෝක තිබෙන තාක් කල් මේ වගේ ස්වබාවික දේවල් සිදුවෙනවා. මේවට ආගම් ගාවගන්න අවශ්‍ය නැහැ. (නදී)
ඒක නම් ඇත්ත මේවා වෙන්නේ ස්වභාවික හේතු නිසා (නදී)
හිරු සදු එකවර දෙපස නැගේ... කළුවර ඇයි විජිතයම මගේ...(ස)
ආගම් වල චන්ද්‍රගහණ ගැන කියා තිබෙනවද ? (නදී)
2500 වසරකට පෙර මහා ඍෂිවරු මේවා වෙන දින ගණනය කරලා තියෙනවා කිසිම නවීන විද්‍යාවේ උදව්වක් නැතිව (නදී)