කොළොන්නාවේ තට්ටු 3 ක ගොඩනැගිල්ලක නිදා සිටි පුද්ගලයකු උදේ බිමට වැටී මියගොස් සිටි බව පොලිසිය කියයි. උඩතට්ටුවේ මත්පැන් සාදයක් පැවැති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත. මියගිය පුද්ගලයා අහංගම ත්‍රී රෝද රියදුරෙකියි පොලිසියට තොරතුරු ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් දාන අය හිතන්නේ එයාලට තමයි හැමදෙයක්ම තේරෙන්නේ කියලා. (නි)
ඒ කෙනා නිදාගෙන ඉඳලා බිමට වැටිලා කියලාත් පොලිසියට තොරතුරු ලැබිලා තියෙනවද?.නැත්නම් කවුරුහරි බිමට තල්ලු කරලා දැම්මද කියලා කවුද දන්නේ? ත්‍රීරෝද රථ වලට සම්බන්ධ කට්ටියක්ද මත්පැන් සාදයට ඉඳලා තියෙන්නේ? මට නම් නිකම් සැකයි වගේ. (නි)
බිව්වහම පාවෙනවා කියන්නේ ඕක තමයි. උන්හිටි තැනුත් අමතක වෙනවා (නි)
ඉස්සර නම් එලොව ගියේ 'හතරවැනි තට්ටුවෙන්' කියනවෙන්! දැන් දැන් ඉතින් මේවා වෙන්නේ තුන්වැනි තට්ටුවෙන්ලු..! මට තේරෙන්නේ නැහැ. (නි)
නින්දෙන් ඇවිද්දේ , අර ඇමති තුමාගේ කවුරුවත් ද දන්නේ නෑ? (නදී)